2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little [2]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මමත් එහෙනම් දැන් පල්ලි යන්නයි යන්නෙ... කස්ටියටම සුභ නව වසරක් වේවා එහෙනම්... මම එන්කන් තිබ්බොත් ආයෙ සෙට් වෙන්නම්... ජය වේවා...

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ

00020770.gif

suba nawa wasarak:) gn8:cool:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    Phone walata app eka dagaththu aya screenshot newei..phone eken ap eka pena widiya poddak photo ekak aran post karannako..:rofl:

    screenshot newei honde...:P photo ekak...phone eken pena widiya...:rolleyes:

    blue stacks දාලා demo එකක් දුවලා බැලුවේ නැද්ද ?

    ඔව් ඔව් දැක්ක, හිනා කාල මැරෙනවා :lol:

    :lol::lol: ඒක පට්ට ඔරිජිනල් එකට වඩා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Phone walata app eka dagaththu aya screenshot newei..phone eken ap eka pena widiya poddak photo ekak aran post karannako..:rofl:

    screenshot newei honde...:P photo ekak...phone eken pena widiya...:rolleyes:
    ෆෝන් එකේ විතර‍යි ‍යකෝ කැමරාවක් ති‍යෙන්නේ....photos ගහන්නේ අහවල් එකෙන්ද.....
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Phone walata app eka dagaththu aya screenshot newei..phone eken ap eka pena widiya poddak photo ekak aran post karannako..:rofl:

    screenshot newei honde...:P photo ekak...phone eken pena widiya...:rolleyes:
    screenshot නැතුව පොටෝ ගහල ඉල්ලන්නේ මොකෝ.

    පොටෝ ගහන්න ක්‍රමයක් තමා නැත්තේ. හෙට දාන්නනම් ඕනේ නම් පොටෝ එකක් ට්‍රයි එකක් දීලා.

    :):):)