2013 Jan 01 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ඔන්න අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම මාත් සෙට් වුනා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඔන්න අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම මාත් සෙට් වුනා

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    දොලදුක උනාට ඔහොම කොමඩු කන්න එපා බන් :lol::lol:

    නෑ බන්... මාමන්ඩිය පහු ගිය සතියෙමෙ මූට කන්ඩත් නොදී වැඩ අරන් තියෙන්නෙ... ඔන්න ඔහෙ තව කොමඩු කෑල්ලක් දියන්... හත් දවසකින් කාලා නෑනෙ බන්... ඇදිල ගිහිල්ලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා.. අදත් වහිනවැයි
    0002020B.gif

    නෑ මල්ලි අදනම් ගෙදර හිටියෙ නෑ. වැස්සෙනම් නෑ තාම. කොහොම ද?
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    anek ayage dukata hinawenene epa saho:)

    අපිත් දුක වින්ද ගිය මාසෙ 10 වෙනිදා ඉඳන්. :lol::lol::lol::lol:
    මනුස්ස ගතියනේ. තමන්ගෙ දුක ඉවර උන ගමන් අනිත් උන්ගෙ ඒ දුකටම හිනා වෙන එක.:P
    ඇත්තටම කිව්වොත් දුක ඉවර වෙන්න ඕනෙත් නෑ.:lol::lol:
    ආපහු 15 දිහා බබා හම්බ වෙයි. මට සන්තෝස වෙන මොකටවත් නෙමේ ඉට්ස් ටම ඕක වෙච්ච එකට.:D
     
    Last edited:

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    එසේම වේවා ඔබටත්
    හැමදාම වගේ show එක අහනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14182287 said:
    අපිත් දුක වින්ද ගිය මාසෙ 10 වෙනිදා ඉඳන්. :lol::lol::lol::lol:
    මනුස්ස ගතියනේ. තමන්ගෙ දුක ඉවර උන ගමන් අනිත් උන්ගෙ ඒ දුකටම හිනා වෙන එක.:P
    ඇත්තටම කිව්වොත් දුක ඉවර වෙන්න ඕනෙත් නෑ.:lol::lol:
    ආපහු 15 දිහා බබා හම්බ වෙයි. මට සන්තෝස වෙන මොකටවත් නෙමේ හර්සයටම ඕක වෙච්ච එකට.:D
    ehma hinawenne epa:).matath ehmayi :).thopita ahhnna bari karanna onanam gif danna puluwan mata.kohma speed thibbath:)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ehma hinawenne epa:).matath ehmayi :).thopita ahhnna bari karanna onanam gif danna puluwan mata.kohma speed thibbath:)

    එහෙම දැම්මොත් එකෙක්ටවත් එන්න බැරි වෙනවා. SLT නං කියපන්. දෙනව මගෙ කනෙක්ෂන් ID.:)
     
    Status
    Not open for further replies.