2013 Jan 01 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩො ඒ මොකෝ ඒ... ඉක්මනට බෙහෙත් අරන් සනීප වෙයන්...
    අනේ මන්දා බං...
    අද දවල් ඉදං ඇගට පණ නෑ..උණත් ගැනිලා...
    හෙට ඔෆීසියත් පටං ගන්නවා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    0106.gif
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මෙයා අලුතෙන්ද කරන්නෙ? මම දැකලම නෑනෙ.. :sorry: :sorry: අපිත් ආව.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සෝමපාලගෙ නිවස අසල සුදු වෑන් එකක් නවතා තිබු බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් එළකිරි මාධ්‍ය කණ්ඩායම වෙත දැනගැනීමට ලැබී ඇත. :P :lol::lol::lol::lol:
    උගෙම වෑන් එක තමා





    :lol::lol::lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14182418 said:
    දෙල්මා = මා දෙල් = මම දෙල්/මම දෙලා :lol::lol::lol::lol:

    උඹට දෙලා කියලද ඉස්කෝලෙ කිව්වෙ. :P :lol::lol::lol::lol:
    :frown::frown: ඔව් යකෝ...එක එක ඒවා කිව්වා...වැඩිපුර ජනප්‍රිය උන එකක් තමා ඕක
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අනේ මන්දා බං...
    අද දවල් ඉදං ඇගට පණ නෑ..උණත් ගැනිලා...
    හෙට ඔෆීසියත් පටං ගන්නවා

    අඩො බෙහෙත් ගන්ඩ ගියෙ නැතෙයි
     
    Status
    Not open for further replies.