සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
බය වෙන්න දෙයක් නෑ යකෝ....ගේට්ටුවට ඉබ්බෙක් දාල තියෙන්නේ
පූස්;14182628 said:මේ දවස් වල සෝමේ අයියගෙ වෑන් එක රෙන්ට් එකට දෙන්නෙ.![]()
uba bayawunadha
.sirawata kiwwe
.radio thread eke ennna ewuntath tag nae
.ubala tag dagena horen radio ahnwa
ඒකගේ වෑන් එක කළු පාටයි බොල



ඒ කියන්නෙ ජයා උඹලෑ ගේට්ටුවෙද

දැන් බල්ලෙක්වත් ගේට්ටුව පැත්ත පළාතේ එන්නේ නෑජයාගෙන් අහං