Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදක ඉන්න බෑ මටනම් මගේ ආදරී
    නොලැබ ඉන්න බෑ මටනම් ඔබේ ආදරේ

    රහසේ හඬනා අප සිතුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    රහසේ හඬනා අප සිතුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    මගේ හිත වෙනතක යාවි ඇති බව විහිලුවටයි කීවේ
    එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
    ඇයි නොදෝඩා ඉන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ හිත වෙනතක යාවි ඇති බව විහිලුවටයි කීවේ
    එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
    ඇයි නොදෝඩා ඉන්නේ


    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
    කඳු පාර ඈත අයිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ මවෙවා
    ජීවිතේ පුරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳු පාර ඈත අයිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ මවෙවා
    ජීවිතේ පුරා

    රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කඳු පාර ඈත අයිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ මවෙවා
    ජීවිතේ පුරා

    rathriya uda una ninda ai noenne
    numa hamu u daa patan maa hadawath awadiyen
    raya pahan wela yai mage nidi dahan ..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
    නාමල් මිටක් සුදු දෝතින් අරන්..හිරිමා උදේ ඔබ කොයිදෑ ගියේ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    yaman duulo wesak balanna
    ganin bara bage badinna
    paara dige keli bala bala maha pare hari kalabala
    yaman duulo wesak balanna
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    යනවානම් අනේ මං අරන්
    යන තැනකට යන්න රත්තරන්






    :rofl::rofl::P:rolleyes:
    නෙතු සැලුනා කඳුලින් දෑස තෙමි
    ඔබ සිටියා කව්ළුව ලඟට වී
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    yaman duulo wesak balanna
    ganin bara bage badinna
    paara dige keli bala bala maha pare hari kalabala
    yaman duulo wesak balanna
    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා නවාතැන් ගෙන දෑසේ
     
    Status
    Not open for further replies.