2013 Jan 02 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
RePost බුවා;14189251 said:
අන්න දෙල්මෝ පුස අපිට කර්චෝක් කරනවා,,,,
දෙමුද ගේමක්????​
?

උඹව දූසනය කළොත් බාල අපරාධ වලට අහු වෙනවා එක නිසා මම නෑ ඕවට. :lol::lol::lol:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    mama newi bola...mage ofz pc eke sinhala type karanna baha
    109.gif
    ඒකත් එහෙමද..පොඩ්ඩක් හිටු...
    ප්‍රසාදයාගෙන් ප්‍රශ්ණ කොරලා එන්නම්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14189135 said:
    අම්මා එහෙමද දැන් ගෙදර කට්ටිය ටී වී බලන්නේ කොහොමද?:(
    අල්ලපු ගෙදරින්..
    මම රේඩියෝ අහද්දි කියනවා
    ‘‘මුන්ට පිස්සු...ඉබ්බොයි පූසොයි ගැන කියවනවලු...සත්තු වත්තකින්ද කරන්නේ අහනවා““
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    RePost බුවා;14189273 said:
    නුවන් බුවා ජයා අයියට කියපු කතා අපිට කතා අපිට කියන්ඩ එන්ඩ එපා හරිද?

    යනකොට හැට්ට කට්ටක් ගහල ලේන්සුව එල්ලන් පලයන් අම්මට කියල. :lol::lol::lol::lol:
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    Kalinma iluwe mea film eke song ekek Meenaxi: A Tale of Three Cities (or Meenaxi) is a 2004 Hindi film.:( Chinnamma Chilakamma

    eka nathi unata kamak nea Okkoma Elakiri Set eka ekathukaragena mea song eka ahamu.

    Ra.One - - Dildaara (Stand By Me)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අල්ලපු ගෙදරින්..
    මම රේඩියෝ අහද්දි කියනවා
    ‘‘මුන්ට පිස්සු...ඉබ්බොයි පූසොයි ගැන කියවනවලු...සත්තු වත්තකින්ද කරන්නේ අහනවා““

    කියන්න එපැයි සත්තු වත්ත මේකට වඩා හොඳයි කියල.:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සබන් ඩේල්මාගේ බසාව මාරු වේලා මොකෝ:eek:;);););)
    මදැයි...ආප්ප අන්ජුවා නෑ කියලා හිතාගෙන සැනසිල්ලේ හිටියා..
    දැන් තෝ ඇවිත් මගුලක් කරනවා
     
    Status
    Not open for further replies.