CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machang mamanang giye winsys .ccna kale winsys eke namuth ccnp mama self kare .unge guralanam niyamai machang bokkenma kiyala denawa.mata ccna hariyata kare nettang mamakohamad machang ccnp self karanney .ung hondhai bang.

    වෙන්න ඇති මචං. මම ඔය classes ගැන වැඩිය කියන්න කැමති නෑ. මොකද මම CCIE කලෙත් කිසිම class එකකට නොගිහින්. ඒක නිසා මම ඒ ගැන දන්නේ නෑ. නමුත් මම field එකේ ඉන්න නිසා එක එක අයගෙන් ‍news එනවා. එහෙම ආපු news එකක් තමයි මම කිව්වේ (සමහර විට වෙන lecture කෙනෙක්ද දන්නේ නෑනේ දැන ඉන්නේ). මම හැමදාම කියන්නේ එක දෙයයි. ඕනෑම class එකකට යන්න හැබැයි භාගෙට තේරැම් අරන් Exam ලියන්න යන්න එපා. ඒ වගේම practical කරන්නේ නැතුව dump කරලා Exam කරන්න යන්න එපා කවදා හරි job එකක් කරන්න ගිය දවසට අනිවාර්්‍යයෙන්ම හැලෙනවා. ඒක නිසා තමන්ට පෙෘද්ගලිකව ප්‍රශ්න අහලා නිරාකරණය කරගන්න පුලුවන් තැනකට යන්න. පුලුවන්නම් සිංහලෙන් තේරැම් කරලා දෙන්න කියලා ඉල්ලන්න. මොකද හුගක් අය අද class කරන්නේ English වලින් එතකොට සමහර පාඩම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. නමුත් අර English වලින් කලේ නැත්තම් අගයක් නැතිවා වගේ අහන් ඉන්නවා. වැඩක් නෑ මුලින්ම සිංහලෙන් තේරැම් ගන්න ඊට පස්සේ මේ Internet එක තියෙන්නේ ඕන තරම් අදාල පාඩමෙන් ඉංග්‍රීසි notes හොයා ගන්න පුලුවන් එතකොට ඒ පාඩම හොදට තේරැම් ගන්න පුලුවන් වෙයි සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙනුත්. තමන් හරියට පාඩම තේරැම් ගත්තේ නැත්තම් ඒක බලපාන්නේ තමන්ටමයි. ඒක නිසා තමන්ට පුලුවන් තීරණය කරන්න තමන් යන class එක මොකක්ද කියලා. අපේ CCNA කරන්න class වලට ගිය කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    . අපේ CCNA කරන්න class වලට ගිය කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න. [/COLOR][/SIZE][/QUOTE]

    Winsys නම් හොදයි මචන්
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    වෙන්න ඇති මචං. මම ඔය classes ගැන වැඩිය කියන්න කැමති නෑ. මොකද මම CCIE කලෙත් කිසිම class එකකට නොගිහින්. ඒක නිසා මම ඒ ගැන දන්නේ නෑ. නමුත් මම field එකේ ඉන්න නිසා එක එක අයගෙන් ‍news එනවා. එහෙම ආපු news එකක් තමයි මම කිව්වේ (සමහර විට වෙන lecture කෙනෙක්ද දන්නේ නෑනේ දැන ඉන්නේ). මම හැමදාම කියන්නේ එක දෙයයි. ඕනෑම class එකකට යන්න හැබැයි භාගෙට තේරැම් අරන් Exam ලියන්න යන්න එපා. ඒ වගේම practical කරන්නේ නැතුව dump කරලා Exam කරන්න යන්න එපා කවදා හරි job එකක් කරන්න ගිය දවසට අනිවාර්්‍යයෙන්ම හැලෙනවා. ඒක නිසා තමන්ට පෙෘද්ගලිකව ප්‍රශ්න අහලා නිරාකරණය කරගන්න පුලුවන් තැනකට යන්න. පුලුවන්නම් සිංහලෙන් තේරැම් කරලා දෙන්න කියලා ඉල්ලන්න. මොකද හුගක් අය අද class කරන්නේ English වලින් එතකොට සමහර පාඩම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. නමුත් අර English වලින් කලේ නැත්තම් අගයක් නැතිවා වගේ අහන් ඉන්නවා. වැඩක් නෑ මුලින්ම සිංහලෙන් තේරැම් ගන්න ඊට පස්සේ මේ Internet එක තියෙන්නේ ඕන තරම් අදාල පාඩමෙන් ඉංග්‍රීසි notes හොයා ගන්න පුලුවන් එතකොට ඒ පාඩම හොදට තේරැම් ගන්න පුලුවන් වෙයි සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙනුත්. තමන් හරියට පාඩම තේරැම් ගත්තේ නැත්තම් ඒක බලපාන්නේ තමන්ටමයි. ඒක නිසා තමන්ට පුලුවන් තීරණය කරන්න තමන් යන class එක මොකක්ද කියලා. අපේ CCNA කරන්න class වලට ගිය කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න.

    [COLOR="Red"[COLOR="Red"]]ඕක තමයි අපේ උන් ගොඩක් උන්ට වරදින තැන ,:confused: :confused: :confused: ගොඩක් උන් හිතන්නේ අනිවාර්යෙන් යන clz 1 ක english medඉ um වෙන්ඩ ඕන කියලයි , එත් අන්තිමට මොකුත්ම තේරිලා නෑ , අපිට තේරෙන සිංහලෙන් clz 1 ක‍රගෙන ඉගෙන , පස්සේ net 1 ඕන තරම් තියනවා english medium um learning matirials . ඒවා use කරලා දෙනුම වැඩි කර ගත්හම හරී.

    winsys ගැනත් කියනද තියෙන්නේ මෙච්ච්රයි , 1 1 lectures ල ඉන්නවා එකෙත් සමහ‍ර අය හොදටම හොදියි. සමහර අය එහෙම නෑ , මොකද මම එක අත්දෙකිමෙන්ම දන්නවා , clz යනාඩ කලින් පොඩ්ඩක් lectures ලා ගෙනත් දන්නා අයගෙන් අහල බලල යන 1 හොදයි . මේකත් මම පොඩ්ඩක් කියන්නම් microsoft කරන අය වෙනුවෙන් saturday ( 09 - 05 ) සිංහල medium clz 1ක් යනව අපි speacial arrange කරගත්තු 1 ක් . next saturday ( ජන 05 ) පටන්ගන්නව 70-642
    .[/COLOR][/COLOR]
     
    Last edited:

    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    ඕක තමයි අපේ උන් ගොඩක් උන්ට වරදින තැන , ගොඩක් උන් හිතන්නේ අනිවාර්යෙන් යන clz 1 ක english medඉ um වෙන්ඩ ඕන කියලයි , එත් අන්තිමට මොකුත්ම තේරිලා නෑ ,
    :confused::confused::confused::confused:

    අපිට තේරෙන සිංහලෙන් clz 1 ක‍රගෙන ඉගෙන , පස්සේ net 1 ඕන තරම් තියනවා english medium um learning matirials . ඒවා use කරලා දෙනුම වැඩි කර ගත්හම හරී.

    winsys ගැනත් කියනද තියෙන්නේ මෙච්ච්රයි , 1 1 lectures ල ඉන්නවා එකෙත් සමහ‍ර අය හොදටම හොදියි. සමහර අය එහෙම නෑ , මොකද මම එක අත්දෙකිමෙන්ම දන්නවා , clz යනාඩ කලින් පොඩ්ඩක් lectures ලා ගෙනත් දන්නා අයගෙන් අහල බලල යන 1 හොදයි . මේකත් මම පොඩ්ඩක් කියන්නම් microsoft කරන අය වෙනුවෙන් saturday ( 09 - 05 ) සිංහල medium clz 1ක් යනව අපි speacial arrange කරගත්තු 1 ක් . next saturday ( ජන 05 ) පටන්ගන්නව 70-642 .
    :D:D:D
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ( HTTP ) Hypertext Transfer Protocol
    සහෝ මේක ගෙනත් පොඩ්ඩක් විස්ටර කරනවද ?

    HTTP (Hyper Text Transfer Protocol) කියන්නේ Application layer එකට අයිති protocol එකක් බව දැනටමත් දන්නවා ඇතිනේ. ඒකේ port number එක 80. මේ protocol එක භාවිතා කරන්නේ අන්තර්ජාලයේ තොරතුරැ අපේ පරිගණකයේ මොනිටරය ඉස්සරහට ලබාදීමට එහෙම නැත්තම් display කිරීමට. ඒ සදහා අවශ්‍ය format එක ලබා දෙන්නේ HTTP හරහා. කොටින්ම කිව්වොත් World Wide Web වල ‍තියෙන තොරතුරැ අපේ මොනිටරය ඉස්සරහට එක එක format වලින් display කරන්න උදව් කරන්නේ HTTP.

    ඕකේ මොකක්ද ඔය Hyper Text කියන කොටසේ තේරැම ?. ඒකෙන් කියන්නේ සාමාන්‍ය text වගේම Links (Hyper links) අඩංගු දත්ත සමුදායක් කියන එක.

    හොදයි මේ protocol එක client - server base protocol එකක්. ඒ කියන්නේ අපි Internet එක හරහා යම් යම් දත්ත අපේ පරිගණක තිරයට ලබා ගත්තත් ඒ දත්ත ඇත්ත වශයෙන්ම තියෙන්නේ වෙනත් තැනක. Server එකක. උදාහරණයක් ගත්තොත් අපි අපේ web browser එකෙන් www.elakiri.com කියලා ගහලා page එක load කර ගත්තට ඇත්තටම ඒ page එක තැන්පත් වෙලා තියෙන්නේ වෙනත් තැනක තියෙන server එකක. එතකොට අපි තමයි Client වෙන්නේ. අපි Client ලා Server එකෙන් දත්ත ලබා ගන්නවා.

    ඒ වගේම පසුකාලීනව මේ HTTP වලට අලුත් කෙනෙකුත් ආවා HTTPS (Hyper Text Transfer Protocol Secure) කියලා. මෙයා හදුන්වලා දුන්නේ වර්තමානයේ අන්තර්ජාලයේ අති විශාල විකාශනය නිසාම අපි එයින් ලබා ගන්නා සහ ලබා දෙන තොරතුරැ වල ආරක්ෂාව තවත් වැඩි කර ගැනීමට. විශේෂයෙන්ම online මුදල් ගනුදෙනු කරන ebay, paypal වගේ වෙබ් site මේ protocol එක භාවිතා කරනවා. කෙ
    port number443

    HTTP ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් CCNA වලදි බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අපේ යාලුවෙක් අහලා තිබ්බ නිසා දැම්මේ.
     
    godak sthuthi saho.... mama CCENT exam karanawa next monts. :sorry::sorry::sorry: apahedili then ahannam :D:D:D
     
    prasad8712

    Member
    Jan 4, 2013
    11
    0
    0
    3 WAN Protocols ,,, HDLC, PPP, and Frame-Relay machoo me 3 gena poddak wistara karala denawada ?????:lol::lol::lol:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    switch 1 kata default gate way 1k add karanne ei ???? aken wena karya mokakda ??? :sorry::sorry:

    ex:-
    ( switch(config)#ip default-gateway 192.168.2.1 )

    සරල පිළිතුරක් දුන්නොත්. Switch එකක IP address සහ Default Gateway set කරන්නේ කරැණු දෙකක් හින්දා.

    01. Remote තැනක ඉදලා switch එක access කිරීමට (Telnet කිරීමට)

    02. Switch එකක වෙනස් VLAN සාදන අවස්ථාවලදී සහ ඊට සම්බන්ධ Configuration වල
    දි.