2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මමත් කැපෙනවා මචන්ලා ... කැන්ඩි ෂෝ එක පට්ට... එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා.. හීනෙන් යක්කුම පෙනේවා
එළ ගිහින් එන්න..සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා!
11.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට එහෙමද
    එල එල හොදයි හොදයි
    දාල බලන්නම් කෝ
    මම හිතුව අවුරෝරා කියලා
    (ඕක ඇන්ඩ්රොයිඩ් ටෝක් දෙනවනේ :lol:)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අම්මට එහෙමද
    එල එල හොදයි හොදයි
    දාල බලන්නම් කෝ
    මම හිතුව අවුරෝරා කියලා
    (ඕක ඇන්ඩ්රොයිඩ් ටෝක් දෙනවනේ :lol:)



    ඇයි බං කලින් ඉබ්බා දැම්මෙ තේර්ඩ් එක මැදදි. උඹ කන්ෆියුස් පාරක් දැම්මෙ. :lol::lol::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ රිමික්ස් එක මොකද්ද බන්
    ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දීපන් කෝ

    මොකද්ද මචන් background song එකද?
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙනම් මචන්ල​, මාත් කැපෙනව​, ඔක්කොටම සුබ නින් දක්, සුබ දවසක් කියහන්කො....​
    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පූස්;14198675 said:


    ඇයි බං කලින් ඉබ්බා දැම්මෙ තේර්ඩ් එක මැදදි. උඹ කන්ෆියුස් පාරක් දැම්මෙ. :lol::lol::yes:
    පුළුවන් නම් ඩෙස්ක්ටොප් වලට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ප්ලේයර් එකකුත් හදපන් පට්ටනේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බොක්කෙ මචන්ල​,:yes: මමත් හෙමීට කැපෙන්නද ? භාර ගත්ත රාජකාරි වගේ කුත් තියෙනව​,:( බොසාගෙන් බැනුම් අහන්න වෙන්නෙ :sorry:
    මේ අවුරුද්දේ මගෙ පළවෙනි මිත්‍රයා..වෙලාවක චැට් එකක් දාන සෙට් වෙමු.. :)
    ගිහින් එන්න මචන් ..සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා!
    11.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පුළුවන් නම් ඩෙස්ක්ටොප් වලට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ප්ලේයර් එකකුත් හදපන් පට්ටනේ

    Link එක VLC දාගනින් ඉවරනේ. :lol::lol::lol:
    මම නෙමේ මචං හැදුවේ ඉබි අයියා. ග්‍රැෆික්ස් දිල්රසන් අයියා.:lol::lol: