මේ කෝඩ් එකේ වැරැද්ද මොකක් ද

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    මේ කෝඩ් එකේ වැරැද්ද මොකක් ද

    මේ කෝඩ් එකේ වැරැද්ද මොකක් ද

    <?php

    mysql_connect("localhost","lanka_view","147147") or die ("Couldnt Connect to database");
    mysql_select_db("lanka_View_page") or die ("Couldnt find database");

    $find_counts = mysql_query("SELECT * FROM user_count");

    while ($row = mysql_fetch_assoc($find_counts))
    {
    $current_counts = $row ['counts'];
    $new_count = $current_counts + 1;
    $update_count = mysql_query("UPDATE 'lanka_View_page' . 'user_count' SET 'counts' = $new_count");

    echo "$new_count";
    }

    ?>
     
    isuruwee

    Member
    Sep 11, 2012
    28
    1
    0
    Try This...........

    <?php

    mysql_connect("localhost","lanka_view","147147") or die ("Couldnt Connect to database");
    mysql_select_db("lanka_View_page") or die ("Couldnt find database");

    $find_counts = mysql_query("SELECT * FROM user_count");

    while ($row = mysql_fetch_assoc($find_counts))
    {
    $current_counts = $row ['counts']:
    $new_count = $current_counts + 1:
    $update_count = mysql_query("UPDATE 'lanka_View_page' . 'user_count' SET 'counts' = $new_count"):

    echo "$new_count":
    }

    ?>
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    මේ කෝඩ් එකේ වැරැද්ද මොකක් ද

    <?php

    mysql_connect("localhost","lanka_view","147147") or die ("Couldnt Connect to database");
    mysql_select_db("lanka_View_page") or die ("Couldnt find database");

    $find_counts = mysql_query("SELECT * FROM user_count");

    while ($row = mysql_fetch_assoc($find_counts))
    {
    $current_counts = $row ['counts'];
    $new_count = $current_counts + 1;
    $update_count = mysql_query("UPDATE 'lanka_View_page' . 'user_count' SET 'counts' = $new_count");

    echo "$new_count";
    }

    ?>

    wada nathooo
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ කෝඩ් එකේ වැරැද්ද මොකක් ද

    <?php

    mysql_connect("localhost","lanka_view","147147") or die ("Couldnt Connect to database");
    mysql_select_db("lanka_View_page") or die ("Couldnt find database");

    $find_counts = mysql_query("SELECT * FROM user_count");

    while ($row = mysql_fetch_assoc($find_counts))
    {
    $current_counts = $row ['counts'];
    $new_count = $current_counts + 1;
    $update_count = mysql_query("UPDATE 'lanka_View_page' . 'user_count' SET 'counts' = $new_count");

    echo "$new_count";
    }

    ?>

    $update_count = mysql_query("UPDATE user_count SET counts = $new_count");
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    mysql_query() කියන function එකෙන් ඔය දාලා තියෙන SQL String එකට ගැලපෙන rows retrieve වෙනවා. මේවා යන්නේ කෙලින්ම array එකකටයි.මේ array වල values retrieve කරගන්න ඕන වුනාම අපි කරන්නේ අදාළ value එක තියෙන location එකේ index number එක දෙන එකයි (එක පාර එක value එක ගානේ)
    මෙතන array එකේ values තමයි rows ටික. එක row එකක් retrieve කරගන්නේ mysql_fetch_assoc එකෙන් නමුත් එහෙම retrieve කරගන්න අපි index number එක දෙන්න ඕනේ, මොකද rows ගොඩක් තියෙන නිසා array එකේ.මේ index number එක දීලා අවශ්‍යය කරන array එකේ position එක select කරලා දෙන්නේ mysql_data_seek() function එකෙන්. මේ function එක parameters දෙකක් ගන්නවා. එකක් මේ මම කිව්ව array එකේ නම දෙවැනි එක අපිට යන්න ඕන කරන index number එක. ඊට පස්සේ මේදෙක දුන්නම mysql_data_seek() කියන function එකෙන් අපිට අවශ්‍යය කරන row එක ලකුණු කරලා දෙනවා.ඊට පස්සේ mysql_fetch_assoc කියන function එකෙන් ඒ row එක retrieve කරනවා. දැන් ඔතන තියෙන විදියට එහෙම row array එකෙන් අපිට අවශ්‍යය කරන row එක ගන්න බෑ මොකද array එකකට index number එකක් ඕනේ නිසා array එකෙන් value එකක් retrieve කරගන්න විට.

    PHP:
    <?php
    
    mysql_connect("localhost","lanka_view","147147") or die ("Couldnt Connect to database");
    mysql_select_db("lanka_View_page") or die ("Couldnt find database"); 
    
    $find_counts = mysql_query("SELECT * FROM user_count");
    $row_num = mysql_num_rows($find_counts);
    
    for($row_temp =0;$row_temp < $row_num;$row_temp++  )
    {
    
    if(mysql_data_seek($find_counts ,$row_temp))
    {
    $row = mysql_fetch_assoc($find_counts)
    $current_counts = $row ['counts'];
    $new_count = $current_counts + 1;
    $update_count = mysql_query("UPDATE 'lanka_View_page' . 'user_count' SET 'counts' = $new_count");
    echo "$new_count";
    }
    }
    
    ?>