අඩේ..... ඔය ටැග් එක දැම්මේ මම බන්.....සිරාවටම ඒක හින්දද දන්නේ නෑ කට්ටිය අඩු වෙලා තියෙන්නේ......කට්ටිය අඩුයිකඩ්ඩ අරහං
අද දෙන්නේ කඩ්ඩ සින්දු විතරයි බන්......කට්ට සිංදුනම් දාන්න එපා යකෝ...තේරෙන්නේ නෑ...
කඩ්ඩ දානවනං සිංහල සබ්ටයිටල් දාපං
අන්න ඒවා තමා...හොද වෙලාවට තෝ විතරයි දැක්කේඅද දෙන්නේ කඩ්ඩ සින්දු විතරයි බන්......
අනේ මන්දා බං...පාකිංලොටා අමුතු බාසාවකිං සිංදු දානවා බංadooo meke mokada wenne do,
වැඩකට ඇති මනුස්සයෙක් ගැන කියපන් බන්......


මොකුත් වෙන්නේ නෑ ඩෝ..... ඇයි උඹට අවුල්ද......adooo meke mokada wenne do,