2013 Jan 05 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඩෙල්මාර් නෙමෙයි ගං කබරයෝ...
    ඩෙල්මා
    තව පාරක් කියපං බලන්න...
    ලිදට ඇදලා දානවා :growl::growl::growl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    11.gif
    :D
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :lol::lol::lol:
    146.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    විස්තර ඇතුව කියපං බලන්න

    ඔය ඉන්නෙ ඒ වැඩේ කරපු එකා ගල් සෝමේ. අහගනිල්ල උගෙන්. තාච්චියා රෙකෝඩ් කළා ප්‍රෝග්‍රෑම් එක මගෙ හිතේ.:shocked::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඊයෙ දුලානයා නයිට් ක්ලබ් එකේ දාල තිබ්බ

    David Guetta feat. Usher - Without You (Boyce Avenue acoustic cover)


    පට්ට ආ. මම ආසම සෝන්ග් එකක්. එකොස්ටික් කවර් එක. මම වීඩියෝ එක බාගත්තා 1080p. අහන්න ආසයි ආපහු. සෙට් ඒකත් එක්කම. දීපන් කූලො සෝන්ග් එකේ ඕන වර්ෂන් එකක්. එකොස්ටික් කවර් එකම දෙන්න තියෙනවනං සුපිරි මචං. :yes::yes:

    එකතු කරගන්නවා දැනට මේ මගෙ එළකිරි යාළුවො සෙට් එකම.:yes:
     
    Status
    Not open for further replies.