2013 Jan 05 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

තෝ ඒ පෝස්ට් එක ඩිලිට් කරලා

ළිං පතුලේ සිට සබන් ඩෙල්මා සුපුරුදු ලෙස කෙප්ප ගසයි.
ළිඳට වැටුන දුකට සබන් ඩෙල්මා උගෙ පෝස්ට් ඒකත් ඩිලීට් කරල කියහල්ලාකො. පව් ඕයි. දුක් වෙන්න එපා. විහිලුවට කිව්වෙ. :lol::lol::lol::lol:


වරෙන් තොට ලිනික් එකක් දාන හැටි කියලා දෙන්න
තුන් වන වතාවටත් ලිදේ :lol::lol:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා මම යනවා , සුබ රාත්‍රියක්
    8.gif
    බුදු සරනයි


    උබලා පූසාව ගගෙන් ගොඩ අරන් ලිදේ දාන්න එපා පුස් තඩියා නේ මොකා උනත්;)
    sbo1037l.jpg

    සුභ රැයක්
    පුසන්ට එහෙම කරන්න එපා
    අපේ ගෙදරත් දැන් 8දෙනෙක්ම වගේ කිට්ටු වෙන්න ඉන්නවා තඩියෝ තඩිච්චියෝ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පූස්;14212471 said:
    පෙන්නපිය කෝ සාක්කි එඩිටඩ් කියලවත් නෑ. සබන් ඩෙල්මා ළිඳේ. ඕයේ :lol::lol:
    සයිඩ් එකේ හිටපු මාව ඇද්ද සබන් ඩෙල්මා ළිඳේ :lol::lol:
    උඹත් ගේම අතාරින්නෙම නෑ නෙහ්, ඉක්මනට එඩිට් කරොත් edited කියල වැටෙන්නෙ නෑ බොල..;);)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14212546 said:
    දැන් මේ අවස්ථාවේදී ළිං පතුලේ සිටින සබන් ඩෙල්මාට ලින්ක් ක්ලික් කිරීමට සහ ලින්ක් හඳුනා ගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:
    අනේ පල යකෝ..තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ :growl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    සුභ රාත්‍රියක් මචන්...:)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14212560 said:
    ළිං පතුලේ සිට සබන් ඩෙල්මා සුපුරුදු ලෙස කෙප්ප ගසයි.
    ළිඳට වැටුන දුකට සබන් ඩෙල්මා උගෙ පෝස්ට් ඒකත් ඩිලීට් කරල කියහල්ලාකො. පව් ඕයි. දුක් වෙන්න එපා. විහිලුවට කිව්වෙ. :lol::lol::lol::lol:

    තෝ ලිදට වැටුණ ලදි
    මම ඒක ඩිලිට් කරේ නෑ ගොනෝ
    ඇස් දෙකෙන් බලපිය පුකෙන් බලන්නේ නැතුව
    අහෝ..පූසා ලිදේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Massari - Brand New Day


    If my life was a dream
    Would you come and sleep beside me
    If it's real how it feels
    Would you stay right here with me
    Fairies see i'm in love
    Girl I'm so glad that I found you
    I would dance to the sound
    Of your heartbeat everyday
    If i had the chance to make you understand to
    Maybe I would find out words to say
    You know where I want it
    I can see you going
    Baby it's a brand new
    Brand new day
    Habibi habibi I
    Habibi habibi I
    Habibi habibi I
    Want you so bad
    Habibi habibi I
    Habibi habibi I
    Habibi habibi I
    Losing my mind
    If my life was a dream
    Would you fall asleep to find me
    It's so real how it feels
    Baby stay right here with me
    Fairies see I'm in love
    Searching my whole life to find you
    I would sleep to the sound
    Of your heartbeat everyday
    If i had the chance to make you understand to
    Maybe I would find out words to say
    You know where I want it
    I can see you going
    Baby it's a brand new
    Brand new day
    Habibi habibi I
    Habibi habibi I
    Habibi habibi I
    Want you so bad
    Habibi habibi I
    Habibi habibi I
    Habibi habibi I
    Losing my mind
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Massari - Brand New Day


    If my life was a dream
    Would you come and sleep beside me
    If it's real how it feels
    Would you stay right here with me
    Fairies see i'm in love
    Girl I'm so glad that I found you
    I would dance to the sound
    Of your heartbeat everyday
    If i had the chance to make you understand to
    Maybe I would find out words to say
    You know where I want it
    I can see you going
    Baby it's a brand new
    Brand new day
    Habibi habibi I
    Habibi habibi I
    Habibi habibi I
    Want you so bad
    Habibi habibi I
    Habibi habibi I
    Habibi habibi I
    Losing my mind
    If my life was a dream
    Would you fall asleep to find me
    It's so real how it feels
    Baby stay right here with me
    Fairies see I'm in love
    Searching my whole life to find you
    I would sleep to the sound
    Of your heartbeat everyday
    If i had the chance to make you understand to
    Maybe I would find out words to say
    You know where I want it
    I can see you going
    Baby it's a brand new
    Brand new day
    Habibi habibi I
    Habibi habibi I
    Habibi habibi I
    Want you so bad
    Habibi habibi I
    Habibi habibi I
    Habibi habibi I
    Losing my mind
    :yes::yes::yes::yes::):):):):):):):):):):):):)
     
    Status
    Not open for further replies.