අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
අනේ පල..තෝ තමා ලිදේපූස්;14212444 said:පූසෙක්ට හිවලෙක් කිව්ව සබන් ඩෙල්මා. අද ළිඳ නුඹේ. නුඹ ළිඳේ





Good Night machan...මචන්ලා මම යනවා , සුබ රාත්රියක්බුදු සරනයි![]()
උබලා පූසාව ගගෙන් ගොඩ අරන් ලිදේ දාන්න එපා පුස් තඩියා නේ මොකා උනත්
![]()

mokadda metana wenne
අනේ ලොකු හයියක්එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
පූස්;14212431 said:එඩිට් කළානන් එඩිටඩ් කියල තියෙන්න එපැයි. හූ හූ සබන් ඩෙල්මා ළිඳේ.
![]()



තෝ ඒ පෝස්ට් එක ඩිලිට් කරලාපූස්;14212471 said:පෙන්නපිය කෝ සාක්කි එඩිටඩ් කියලවත් නෑ. සබන් ඩෙල්මා ළිඳේ. ඕයේ
සයිඩ් එකේ හිටපු මාව ඇද්ද සබන් ඩෙල්මා ළිඳේ









මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බොලඇදගෙන නාගත්ත සීන් එකක් වගේ....
සබන් කෑල්ලයි "
තුවා කෑල්ල කුයි දෙන්න ද??
තෝ ඒ පොස්ට් එක ඩිලිට් කරලාපූස්;14212526 said:සබන් ඩෙල්මා පූසෙක්ගේ තියුණු මොළයකින් ක්‍රියාත්මක වූ සරළ උපක්‍රමයකට හසු වී ළිං පතුලේ ඉබ්බන් සමග කල් ගෙවයි.


