31 NIGHT FULL HAPPENING FUN EKAK GATTA BADU

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    550707_262707420525330_223267064_n.jpg
    [/QUOTE]

    Sudu kellage 16 B'day eke pics,balapalla:P:P

    https://www.facebook.com/media/set/?set=a.433019480091844.101643.174167499310378&type=3
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්තටම මට ලොකු ප්‍රශ්නයක් තියන්ව යාලු කොටට ඈන්ද පලියට, රෑට පාර්ටිවලට ගිය පලියට, මත්වතුර සිගරට් පාවිචි කලාට, ටෑටූ එකක් තිබ්බට කොහොමද බන් ඒ කෙල්ල බඩුවක් වෙන්නෙ???
     
    • Like
    Reactions: MihiCherub

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    ඉරිසියයි ඕයි ,අපිට කොහෙන්ද මෙහෙම 31st night .මේවා දකිනකොට හිතෙනවා 21 වෙනිදා ලෝකේ විනාස උනානම් හොඳයි කියලා !
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඈත්තටම මට ලොකු ප්‍රශ්නයක් තියන්ව යාලු කොටට ඈන්ද පලියට, රෑට පාර්ටිවලට ගිය පලියට, මත්වතුර සිගරට් පාවිචි කලාට, ටෑටූ එකක් තිබ්බට කොහොමද බන් ඒ කෙල්ල බඩුවක් වෙන්නෙ???

    anumatha karanne ne,eth umba kiyana kathaava etta:yes::yes::yes:
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    ඈත්තටම මට ලොකු ප්‍රශ්නයක් තියන්ව යාලු කොටට ඈන්ද පලියට, රෑට පාර්ටිවලට ගිය පලියට, මත්වතුර සිගරට් පාවිචි කලාට, ටෑටූ එකක් තිබ්බට කොහොමද බන් ඒ කෙල්ල බඩුවක් වෙන්නෙ???

    හරිම සරලයි එක එක සමාජ මට්ටම් වල ජිවත් වෙන මිනිස්සු එකම දේ ගැන බලන විදි ඔය. හැමෝම open mind හිතන්නේ නැනේ බන්.:yes:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඈත්තටම මට ලොකු ප්‍රශ්නයක් තියන්ව යාලු කොටට ඈන්ද පලියට, රෑට පාර්ටිවලට ගිය පලියට, මත්වතුර සිගරට් පාවිචි කලාට, ටෑටූ එකක් තිබ්බට කොහොමද බන් ඒ කෙල්ල බඩුවක් වෙන්නෙ???

    මල්ලී අපිට හැරෙනකොට තෙරෙනවා
    හරි කෙල්ලෙ, නයිට් පාටි දාගෙන ටැටූ ගහගෙන
    ටැබෑ ගහගෙන, ඕනෑවට වඩ කොටට ගහගෙන..
    ඩ්‍රන්කි වෙලා ස්මොර්ක් කරගෙන දගලන්නේ නෑ
    පාර්ටි කරන ප්‍රලෙශර් හොයන ලෙශර් වලට සෙට් වෙන
    ඒවුන් බඩු නෙමේ දේ?නිකමට හිතපන්
    උබලගේ අම්මා ඕවා කරලා නෑ නේ..

    එතකොට උබලගේ අම්මා එහෙම හොදට හිටපු නිසයි..
    අද උබලට මෙහෙමවත් වචනයක් කියන්න පුළුවන්
    මචෝ අද ලංකා ව අන්තිම චා වෙලා තියෙන්න
    උබ දන්නේ නැත්නම් හොටෙල් වල වැඩ කරන එවුන් ගෙන්
    අහලා බලපන් මේ බඩු වල තරම
    තව ටික කාලෙකින් කියයි , මේ මුන් ලෙස්බි කරාට, බයි කලාට
    ඒකත් වරදක් නෑ කියලා..මොක්ද

    ඒකත් ඒසමාජයේම කොටසක් කියලා..
    එතකොට සභාසම්මතයි නේද?
    මම කියන්නේ නෑ, හැම ගෑනිම වැහෙන්න අදින්න ඔනේ
    සංවර වෙන්න ඔනේ කියලා
    මේ වගේ එවුනුත් ඉන්න ඔනේ,හැබැයි මුන් දෙකක් නෑ..
    අනිවා බඩු..අපිට තියෙන්නේ ආතල් එකක් අරන් ෆන් එකේ ඉන්න
    මුන්ගෙන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මල්ලී අපිට හැරෙනකොට තෙරෙනවා
    හරි කෙල්ලෙ, නයිට් පාටි දාගෙන ටැටූ ගහගෙන
    ටැබෑ ගහගෙන, ඕනෑවට වඩ කොටට ගහගෙන..
    ඩ්‍රන්කි වෙලා ස්මොර්ක් කරගෙන දගලන්නේ නෑ
    පාර්ටි කරන ප්‍රලෙශර් හොයන ලෙශර් වලට සෙට් වෙන
    ඒවුන් බඩු නෙමේ දේ?නිකමට හිතපන්
    උබලගේ අම්මා ඕවා කරලා නෑ නේ..

    එතකොට උබලගේ අම්මා එහෙම හොදට හිටපු නිසයි..
    අද උබලට මෙහෙමවත් වචනයක් කියන්න පුළුවන්
    මචෝ අද ලංකා ව අන්තිම චා වෙලා තියෙන්න
    උබ දන්නේ නැත්නම් හොටෙල් වල වැඩ කරන එවුන් ගෙන්
    අහලා බලපන් මේ බඩු වල තරම
    තව ටික කාලෙකින් කියයි , මේ මුන් ලෙස්බි කරාට, බයි කලාට
    ඒකත් වරදක් නෑ කියලා..මොක්ද

    ඒකත් ඒසමාජයේම කොටසක් කියලා..
    එතකොට සභාසම්මතයි නේද?
    මම කියන්නේ නෑ, හැම ගෑනිම වැහෙන්න අදින්න ඔනේ
    සංවර වෙන්න ඔනේ කියලා
    මේ වගේ එවුනුත් ඉන්න ඔනේ,හැබැයි මුන් දෙකක් නෑ..
    අනිවා බඩු..අපිට තියෙන්නේ ආතල් එකක් අරන් ෆන් එකේ ඉන්න
    මුන්ගෙන්
    උබේ ඉතින් ටෝක්ස් වදින්නේ හිතට නෙවෙයිනේ උණ්ඩුක පුච්චියටමනේ
    ඇත්ත ඕකයි බන්
    වටේට අල්ලලල රැලි වැටුනම නවගුණ වල කරේ දාගෙන මම දැන් ජිවත් වෙන්නේ භාවනායෝගිවමයි කියල කියනවා
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මේ මොන කෙල්ලොද බං ? බාලි, bangkok , kuala lumpur , පටයා පැත්තේ රව්මක් ගහලා වරෙන්