2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    81.gif
    81.gif
    81.gif

    Pahasara Obe Aadare.........:):):)
    81.gif
    81.gif
    81.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මන්දාරම් වැහි පොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආ ගිය මඟ වගතොට මතක අගුළු හැරදාලා
    වාවන්නට බැරි තැන දුක්කද දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙ ගලා ගිය උණු කඳුලැලි වියලි දෙතොල් මත වැටුනා


    පැහැසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ


    මැලවුනු මගෙ දෙතොලෙහි රැදි තතු සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියාදීයන්න
    උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න
    බිදකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න


    පැහැසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Kandyan aiya ada show 1 niyameta kala saho...... :):):)
    Wenada wagema supiriyatama show 1 kala......:):):yes:
    ehenam hamotama gud n8 kiwwa......:):):)
    heta subha dawasak wewa.....:yes::)
    hetat hamu wemu........:yes::yes::):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනේ නම්
    කීරි ගැහි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනේ නම්.......

    මගේ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ
    පෙම් පහසේ වෙලී ඉඳලා කෙලෙසද අද මා හැර යන්නේ
    සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා

    පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
    මගේ සෙනෙහෙ සිහිවේ නම් කවදා හෝ යලි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා

    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනේ නම්.......