Suspect Hasitha Madawala's Killing Arrested

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Suspect Hasitha Madawala's Killing has been Arrested at BIA while trying to leave the country

    AD
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mervyn_Malaka.jpg






    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    'කැලණියට මර්වින් එපා'



    195.jpg



    කැලණියට මර්වින් සිල්වා එපා, මර්වින් සිල්වා කැලණියෙන් ඉවත් කර කැලණිය බේරා දෙන්න" යෑයි සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි ජනාධිපතිට රැස්‌ව සිටි ප්‍රදේශවාසීහු හඬා වැළපෙමින් එසේ පැවසූහ.

    ඊයේ (7 දා) දහවල් ජනාධිපතිවරයා හසිත මඩවල මහතාගේ නිවසට පැමිණි අවස්‌ථාවේ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කණ්‌ඩායමෙන් ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්‌ ද භාර දුන්හ. අවසන් ගෞරව දක්‌වා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවසින් පිටවීමට පැමිණි අවස්‌ථාවේ අවට රැස්‌ව සිටි ජනතාව විශාල පිරිසක්‌ ජනාධිපතිට හඬා වැළපෙමින් ආයාචනයක්‌ කළහ.

    රැස්‌ව සිටි ජනතාව අතරට ජනාධිපතිවරයා පැමිණි අවස්‌ථාවේ ජනතාව ඔහු ඉදිරියේ වැඳ වැටී "අපට මර්වින් සිල්වා එපා. කැලණිය මර්වින් සිල්වාගෙන් බේරා දෙන්නැ" යි කියමින් හඬ නැගූහ.

    ජනතාවගේ ඉල්ලීමට සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපති මේ පිළිබඳව පියවර ගන්නා බව පවසමින් එම ස්‌ථානයෙන් නික්‌ම ගියේය.





    unma chande deela dan untama epalu:lol:.gon harak rala.anika mahinda kohomath okawa ayin karanne naha.:growl:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    මේක තමයි අද ලංකාවෙ trend එක. ඉහල ඉන්න දේශපාලුවො තමන්ගෙ පක්කලි වැඩ වලට ඉත්තො හදනව. උන්ව පුම්බනවා. උන් out of control ගියහම එක්කො හංගපු අවි පෙන්නන්න එක්ක යනව නැති නම් මෙහෙම කෙලින්ම නන්නාඳුනන මුහුන ආවරනය කර ගත්තු තුවක්කුකරුවන් විසින් මරා දමනවා. අද රට මිනීමරුවන්ගේ, කුඩුකාරයන්ගේ,ස්ත්‍රී දූශකයන්ගේ. මැරවරයන්ගේ පාරදීසියක් වී හමාරය. හෙට උපදින පුන්චි පුතේ උඹලට දෙවියන්ගේම පිහිටයි. අපි කියල වෙන මොනව කරන්නද?රටේ වැඩිහරියක් ඉන්නෙ දේශප්‍රේමියොනෙ!

    මේක මම දැක්කේ ගොසිප්ලංකා එකේ කොමෙන්ට්ස් අතර,..ඇත්ත තමා නේ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mahindaya amu kapatiya.okata ona chanda ganna witharai.dakkane barathage murder eka lassanata wahapu hati.dan egana kathawak wath naha.oya seen eklatath wenne ekamai.mahinda kiyanne amuma amu kapatiyek.