එළකිරි කොල්ලෙක්;14231262 said:![]()
ඒ බං පූසෝ උඹේ අර ෆෝන් එක රූට් කරන හැටි ගැන ත්රෙඩ් එකක් තිබුන අද
උඹට කව්ද කිව්වෙ මම රූට් කරන්න හොයනව කියල 

ඔව් ඔව් බං බුවා ගෙ තමයි.....පූස්;14231283 said:ඩොකාගෙ නේද? ඒක මමමයි උඩට ගත්තෙ.උඹට කව්ද කිව්වෙ මම රූට් කරන්න හොයනව කියල
අද රෑ 8 වෙද්දි මම රූට් කළා. වැඩේ හරි ඩොකාට පින් සිද්ද වෙන්න.![]()
