2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එළකිරි කොල්ලෙක්;14231262 said:
avatar329734_15.gif

ඒ බං පූසෝ උඹේ අර ෆෝන් එක රූට් කරන හැටි ගැන ත්‍රෙඩ් එකක් තිබුන අද

ඩොකාගෙ නේද? ඒක මමමයි උඩට ගත්තෙ. :P උඹට කව්ද කිව්වෙ මම රූට් කරන්න හොයනව කියල :P
අද රෑ 8 වෙද්දි මම රූට් කළා. වැඩේ හරි ඩොකාට පින් සිද්ද වෙන්න. :yes:
 
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14231283 said:
    ඩොකාගෙ නේද? ඒක මමමයි උඩට ගත්තෙ. :P උඹට කව්ද කිව්වෙ මම රූට් කරන්න හොයනව කියල :P
    අද රෑ 8 වෙද්දි මම රූට් කළා. වැඩේ හරි ඩොකාට පින් සිද්ද වෙන්න. :yes:
    ඔව් ඔව් බං බුවා ගෙ තමයි.....
    එළ එළ;)
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ පැත්තෙ මොකදෝ වෙන්නේ, පොඩ්ඩක් හොම්බ දාල යන්න අවෙ :D:D:D:D
     
    Status
    Not open for further replies.