Dialog Number එකක් ඕනේ...

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
මෙන්න මේ Type එකේ Dialog Number එකක් ඕනෙවෙලා තියෙනවා. පාවිච්චි කළ හෝ අලුත්.
Dialog එකේ වැඩකරන කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පුලුවන්නම් PM එකක් දාන්න.

Cat 1 : 077 V XYZ XYZ = Ex: 077 0 679 679
Cat 2 : 077 7 XYZ XYZ = Ex: 077 7 679 679

Cat 3 : 077 X YZ YZ YZ = Ex: 077 0 66 66 66
මීට සමාන ඒවාද සලකා බලනු ලැබේ.
Dialog අංකයක් විය යුතුමයි. මිළ ගනන් සාකච්ඡා කරගත හැක.
ඔබ ළග ඇත්නම් අංකය PM කරන්න.
නැතිනම් කරුණාකර Bump එකක් දමන්න.
 

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    dialog special numbers Rs.25,000- Rs.50,000- athara ganna puluwan. hotline katha karala balanna.
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    ohoma number ekak Hoyaganna nam bara ganak yai........mage gawa thiyena eka oya dakkane tread eken....eka thama have


    077 Z YYY XYY