is this true photo?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ දැන් වගේ පහන් තිබ්බෙ නෑ බං ලයිට් තිබ්බෙ
    කවුරුත් ලයිට් අල්ලන්න ඕනෙ නෑ ස්විච් එක දැම්මහම හරි :P
    එහෙනම් මේ ෆොටෝ එක රාජසිංහගෙ පුරෝහිතයෙක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරපු එකක් වෙන්න ඕනි!:lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    dot matrix printing
    printer_output.jpg
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මේ පිංතූරය පළවු මුල් බ්ලොග් එකෙ තියෙන විදිහට,මේ රාජසිංහ රජතුමව ඉංග්‍රීසින් අල්ලගෙන ඉන්දියාවට පිටුවහල් කරනකන් කොළඹ තියගෙන හිටිය එකක්.ඉංග්‍රිසින් දවල්ට කන්න දෙන හාල් සේරූ12 මදි කියලා රජතුමා කෑගහනකොට හාල් සේරූ 18 දෙන්න උනාලු . . . .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පිංතූරය පළවු මුල් බ්ලොග් එකෙ තියෙන විදිහට,මේ රාජසිංහ රජතුමව ඉංග්‍රීසින් අල්ලගෙන ඉන්දියාවට පිටුවහල් කරනකන් කොළඹ තියගෙන හිටිය එකක්.ඉංග්‍රිසින් දවල්ට කන්න දෙන හාල් සේරූ12 මදි කියලා රජතුමා කෑගහනකොට හාල් සේරූ 18 දෙන්න උනාලු . . . .
    :eek::eek::eek: