2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;14236428 said:
    අඩේ ඔන්න ගොඩ කාලෙකින් නිකන් ඇවිත් යන්න ආවා....
    අර හිටපු ට්‍රේනින්ග් එකේ රිපෝර්ට් එක කැම්පස් එකෙන් ඉල්ලනවා බන්,
    දැන් මේ ටිකේම ගෙන එක ගහනවා,,,,
    ඒ නිසා එන්න නම් වෙන්නේ නැ.....
    එලටම දෙමු හොදේ,,,,,,​

    0002020B.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඕ මයි ගෝඩ් කිව්වලු. :lol::shocked:
    දෙවියන්ව විකුණන් කන උන්ට ගේමක් දෙන්නෙ. සිතේ ඇති විශ්වාසය ගැන කියන්නෙ. දෙවියෝ නෑ කියල නෙමේ කියන්නෙ. මිනිස්සු වැරදී විදියට විශ්වාස කරන නිසා, වැරදී විදියට විශ්වාසය භාවිතා කරන එක ගැන කියවෙන්නෙ ප්‍රධානවම.:yes::yes:
     
    Last edited:
    Status
    Not open for further replies.