හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

Insight

Member
Nov 8, 2010
297
32
0
ප්‍රසිද්ධ වුන නිර්මාංශ අය කිහිප දෙනෙක් (මෙතන තියෙන්නේ එක වෙබ් අඩවියක A අකුරෙන් නම පටන් ගන්න අය විතරයි)

මේක දැම්මේ කට්ටියට නිර්මාංශ වෙන්න කියන්න නෙමෙයි. මේක ප්‍රායෝගිකව
උත්සහ කරපු/කරන අය ඉදලත් තියෙනෙව/ සමහරු තවමත් ඉන්නවා කියන්නයි :)

  • Abdul Kalam Dr., President of India and Space Scientist - info
  • Abraham Lincoln, former President of the United States - info
  • AC Bhaktivedanta Swami Prabhupada, founder of ISKCON/Hare Krishna - info (
    new_window.gif
    IVU)
  • Adam Ant, musician - info
  • Adam Carson, drummer of AFI - info
  • Adam Russell, bassist of Story of the Year, vegan - info
  • Adam Yauch, musician of Beastie Boys, vegan - info
  • Adam Young, singer from Owl City - info
  • Adolf Hitler, infamous German Nazi dictator - info (
    new_window.gif
    IVU)
  • Adriana Karembeu, model - info
  • Adriano Celentano, singer - info
  • Ahmet Zappa, musician and actor - info
  • Alan Cumming, Actor, director, entertainer, vegan - info
  • Alan Donohue, singer of British rock band The Rakes, vegan - info
  • Alan Ford, actor, British - info
  • Alan Park, comedian, Canadian TV Personality, vegan - info
  • Alanis Morissette, singer, vegan - info
  • Albert Einstein, renowned scientist - info (
    new_window.gif
    IVU)
  • Albert Schweitzer, theologian, philosopher, and physician - info (
    new_window.gif
    IVU)
  • Alec Baldwin, actor and animal rights advocate - info
  • Alexandra Paul, actress and environmental activist - info
  • Alex Greenwald, actor, musician, vegan - info
  • Alice Walker, poet and writer - info
  • Alicia Silverstone, actress, vegan - info
  • Alison Lohman, actress - info
  • Alissa Whitegluz, Singer, vegan - info
  • Alkaline Trio, Punk bank - info
  • Allen Ginsberg, poet - info
  • Ally Sheedy, actress - info
  • Alyssa Milano, actress, vegan - info
  • Amber Benson, actress - info
  • Amanda Crew, actress, vegan - info
  • Amanda Holden, British actress - info
  • Amber Valetta, model and actress - info
  • Amitabh Bachchan, Indian celebrity superstar - info
  • Amy Ray, musician from Indigo Girls - info
  • Andre Tonelli, musician and instrumental guitarist, vegan - info
  • Andre 3000 Benjamin, musician from OutKast, vegan - info
  • Andre Moraweck, singer, vegan - info
  • Andrew G, actor, vegan - info
  • Andrew (Whitey) White, musician and guitarist of Kaiser Chiefs - info
  • Andy Dick, comedian and actor - info
  • Andy Hurley, musician and drummer of Fall Out Boy, vegan - info
  • Andy Lally, NASCAR driver, vegan - info
  • Andy (The Butcher) Mrotek, musician of The Academy is... - info
  • Andy Serkis, actor - info
  • Anette Olzon, musician - info
  • Angela Bassett, actress - info
  • Angela Davis, actress, vegan - info
  • Angelica Segerbäck, singer - info
  • Angie Everhart, model and actress - info
  • Anna Paquin, actress and Oscar winner of The Piano - info
  • Anna Nicole Smith, actress, model - info
  • Annalise Braakensiek, model - info
  • Anne Hathaway, actress - info
  • Annie Lennox, singer and songwriter - info
  • Anoushka Shankar, musician and sitar virtuoso, vegan - info
  • Antoni Gaudí, architect - info (
    new_window.gif
    IVU)
  • Anthony Grayling, writer and columnist - info
  • Anthony Kiedis, singer of the Red Hot Chili Peppers, vegan - info
  • Anthony Peeler, NBA Player - info
  • Anthony Perkins, actor - info
  • Anthony Rapp, actor, vegan - info
  • Anthony Robbins, writer and speaker - info
  • Apu Nahasapeemapetilon, actor (fictional) of Simpsons, vegan - info
  • Ariana Huffington, writer and political activist - info
  • Aristotle, Greek philosopher - info (
    new_window.gif
    IVU)
  • Ashley Judd, actress - info
  • Aubrey Chandler, actress - info
  • Audrey Kitching, model - info
  • Avril Lavigne, musician - info
  • Axella Johannesson, folk musician - info


තව අය ගැන දැන ගන්න ඕන අයට:)



http://www.happycow.net/famous_vegetarians.html


http://en.wikipedia.org/wiki/List_of_vegetarians
 
1/5

මුල ඉදන්ම කිව්වොත් උඹ පටන් ගත්ත point එකම බොරු නේ . හලාල් ක්‍රමයට සතෙක්ට වේදනාවක් නොදී මරනඩ පුළුවන් කියන එක බොරු බව ඔප්පු වෙනවනේ එහෙම මරණ සත්ත්සත්තුන්ගේ vedios ,photos දැක්කම . උන් වේදනාවෙන් විලාප තියෙන හැටි උඹට ඇහෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියන එක මම දන්නේ නෑ.

ඔබ දැකල තියන photo/video වල හලාල් නාමයක්වත් ගැවිලා නෑ. හරි විදිහට නිදි කරවන්න ඕනේ. තියුණු ආයුධයකින් තනි කැපුමයි අවශ්‍ය. හරියට කලොත් කිසිම කෑ ගැහීමක් නෑ. අපි ඕන තරම් දැකල තියනව. අත පය ගැසීම reflex ක්‍රියාවලියක්. එතන මොළයට සම්බන්ධයක් නෑ. පරීක්ෂණයෙන් ඒක පෙන්නල ඇත්තෙ. EEG ඉලෙක්ට්‍රොඩ මොලයටම ගෑවෙන්න සවි කරපු නිසා signals අත්හැරෙන්න බෑ. EEG ගැන කියෙව්වොත් තේරෙයි මේ කියන්නේ මොකද්ද කියල. ඒත් ඔබලට ඕන කමක් නෑ වගේ. එහෙම නැත්නම් යමක් වැඩිපුර කියවල තේරුම් ගන්න බයද?..බැරි වෙලාවත් සත්‍ය තේරුම් ගියොත්!

ඔබල ඔබට හිතෙන දේවල් තමයි හරි කියල අනික්වා විවේචනය කරන පුරුද්ද අලුත් එකක් නෙමෙයිනේ. ඉස්ලාමය සෑම දෙයකටම ප්‍රයෝගික පිළිතුරු සපයන්නේ. යථාර්තය සැලකිල්ලට ගන්නව. කිව්වා වගේ ඉස්ලාමයේ vegetarian වෙලා ඉන්න පුළුවන්. මස් කන්න කැමති අයට දෙන පිළිතුර තමයි මේ. මේ වගේම ඉස්ලාමයේ සෑම පිලිතුරක් හා විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නෑ. ඉස්ලාමයේ ඇති ඉගැන්වීම් වලින් අහිතකරව සෞඛ්‍යයට බලපාන කිසිදෙයක් නෑ.


බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.

බුදු දහමේ vegetarian වෙන්න කියල නැහැ. හැබැයි ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය වන පන්සිල් වල පළවෙනි ශික්ෂාපදය තමයි පණ ඇති සතුන් මැරීමෙන් වැලකීම


ඉස්ලාමය universal ආගමක්. මේ පොළව මත සිටින සෑම මිනිසෙක්ම සැලකිල්ලට අරන් තියනවා. මස් කන හා නොකන දෙගොල්ලන්වම ගැන හිතීම එක උදාහරණයක්. ඔබ දෙදෙනා කියන විදිහට (මෙසේ ඔබ දෙදෙනා යයි කිව්වේ ඇයි කියා පසුව බලන්න) බුද්ධාගමේ මස් නොකෑම ගැන කියා නෑ, දෙනවනම්/අවශ්‍ය නම් කන්න පුළුවන්. ඒත් ඒ ගැන වැඩිපුර මග පෙන්වා නෑ. එහෙනම් එය බුද්ධාගමේ එක අඩුපාඩුවක් ලෙසයි මම දකින්නෙ. ඔබ දෙදෙනාට අනුව බුද්ධාගම cater කරන්නේ සුළු පිරිසකට පමණයි. බෞද්ධයින් බහුතරය මස් කන බව කවුරුත් දන්නවා. ඒ අයට කිසි මග පෙන්වීමක් නෑ. මස් කන නිසානේ සත්තු මරන්න වෙන්නේ. එතකොට සත්තු මරණ කාලකන්නි බිහිවිමට/පැවතීමට හේතුවක් වන, මස් කන බෞද්ධයින් කාලකන්නිද? ඔබ දෙදෙනා කියන්නේ සිද්ධාන්තයක් පමණයි පැහැදිලිවම එහි ප්‍රයෝගිකත්වය අල්පයි.

ඔබ දෙදෙනාට අනුව බෞද්ධයින්ට කාන්තාරයේ හෝ අයිස් රටවල් වල ජිවත් වෙන්න බෑ. මොකද, සත්තු මරන්න බෑනේ. එළවලු වවන්නේ අහසෙද? ඉතින් සියදිවි නසාගන්න තමයි වෙන්නේ. ඔය අගේට පෙන්නේ ඔබ දෙදෙනාගේ theory එකේ මානුෂිකත්වය!


==>>> 2/5
 
Last edited:
2/5


ඒ අය ලජ්ජා නැතිව මෙහෙම ෆෝරම් වල ත්‍රෙඩ් දාන්නේ නැහැනේ අපි හරි මානුෂික විදිහට සත්තු මරනවා කියල. ඕගොල්ලෝ තමයි හිරිකිතක් නැතිව එහෙම කරන්නේ. අන්න ඒ හිරිකිත වැඩේ ගැන තමයි මම නම් ලිව්වේ. ඔයා ලෝකයක් මවා ගෙන අපේ කාලේ කනවා හැබැයි එවැනි ඖෂද වලින් වලකින ඇතැම් අය ඉන්නවා

අමානුෂික දෙයක් මොනයම් හෝ අයුරින් මානුෂිකයි කියල මෙවැනි ෆෝරම් වල ත්‍රෙඩ් දැමීම පහත් ක්‍රියාවක්


ඔබේ (@gaveshi) ලොකුම ප්‍රශ්නය තමයි ඔබට අකමැති දේ forum වල දැමීම (කලිනුත් ඔබ එය ඔප්පු කලානෙ). ඇයි ඔබ යථාර්තයට මුහුණ දෙන්න ඔච්චර බය? Western Medicine අය forum වල නොදැම්මට සත්තු ටොන් ගණන් මරනවා/පරීක්ෂණ වලට බඳුන් කරනවා, ඔබලට ඔය බෙහෙත් ලබා දෙන්න. එකයි ඇත්ත. සත්තු මරන එක අමනුශිකයි කිය කියා, එසේ සත්තු මරණ බව දැන දැනත්, නොදන්න වගේ ඉඳල ඉංග්‍රීසි බෙහෙත් ගන්න එකද ඔබේ ක්‍රමය? ඔබ ලොකුවට සතුන්ගේ මව් සෙනෙහස ගැන කතා කලාට, ඔබේ සත්ව කරුණාවේ නම් genuine බවක් පෙන්නෑ. ඒ ඖෂධ වලින් "ඇතැම් අය" වැලකුනාට සත්ව කරුණාව බේරෙන ඔබල වැනි අය වැලකෙනවද කියන එකයි ප්‍රශ්නෙ!



ඔය තර්කය පුහු එකක්. දත් තිබ්බ පලියට හපන්න පුළුවන් හැම එකම හපන්නේ නැහැ. දිරවනවා කියල දිරවන හැම දෙයක්ම කන්නේ නැහැ. උදාහරණයක් විදිහට මනුස්ස මස් මනුස්සයන්ට දිරෙව්වට ඒවා කන්නේ නැහැ දියුණු මිනිස්සු.

ඊළඟට ස්වාභාවිකවම මිනිසා සර්ව භාක්ෂකයෙක් කියන point එක ගමුකො. ස්වාභාවිකව හැදිච්ච විදිහට ජීවත් වෙන්ඩ නම් මනුස්සයෙක් වෙනඩ ඕනේ නෑ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ එක ගැනියෙක් එක්ක ජීවිත කාලෙම ඉන්ඩ නෙමෙයි.සත්තු අතරත් ශක්තිවන්ත පිරිමි සතාට තමා වැඩි වශයෙන් ගැනුසත්තුත් එක්ක එකතු වෙනඩ අවසථාව හම්බෙන්නේ.එතකොට තමා දුර්වල ජාන යට ගහලා ශක්තිමත් ජාන ඉදිරියට පවතින්නේ. එහෙම කියල අපි ගැනියෙක් ගන්ඩ මරාගන්නේ නැ නේ හොඳ ජාන හොයන්ඩ කියල.එක එක ගෑනු ගාවට යන්නෙත් නැ නේ . එකට තමා මනුස්සය කියන්නේ.ස්වභාවිකව වෙන විදිහටම ඉන්ඩ කියල නියමයක් නෑ.

විටමින් B 12 ලැබෙනවා කිරි ආහාර වලින්. කිරි ආහාර වලට සත්ව ඝාතනයක් වෙන්නේ නැහැ. කිරි ආහාරයෙනුත් වලකින අයට තියෙනවා විශේෂිත ධාන්‍ය වර්ග හා සෝයා කිරි

මිනිසා සර්ව භක්ෂකයෙක් ලෙස හැඩගැහිලා තියෙන්නේ අවශ්‍යතාවය නිසා. කොච්චර දේවල් කිව්වත් ඒ යථාර්තය නැති කරන්න බෑ. මිනීසාට ස්වභාවිකව තිබෙන අවශ්‍යතා තියනවා. ඒවා දැනෙන්නේ මිනිසුන්ට තමයි. ඒවා නොදැනෙන්නේ මිනිස්කමේ අඩුපාඩුවක් තියන අයට තමයි. එහෙම අවශ්‍යතා හරියාකාරව ඉටුනොවුනොත් සමහර විට ලෙඩත් හදාගන්නවා. ඔබ දෙදෙනාගේ theory එක අනුව, පිළියම වන්නේ අවශ්‍යතා යටපත් කිරීමයි. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි අයට මොකද්ද තියන මග පෙන්වීම? ඒ අය සත්තු විදිහට, කැමති විදිහට් ජිවත් වීමද? ඔබට අනුව ලෝකේ මිනිස්සු බහුතරය සත්තු. ඔබල දෙන්න තමයි දියුණු. ඔබේ theory එකේ ප්‍රයෝගිකත්වය ගැන ඉතින් කතාකරල වැඩක් නෑ.

මම කියපු ලෙඩ දෙක උදාහරණයක්. වෛද්‍ය විද්‍යාවේ vegetarians ලට හැදෙන්න පිළිවන් යයි තහවුරු වෙච්ච ඒවා. කවුද ඔබට (@gaveshi) කිව්වේ ස්වභාවික කිරි වල B12 තියනවා කියා? B12 හදන්න පුළුවන් බැක්ටීරියා වලට පමණයි. බැක්ටීරියා, සතුන් සමග සහජීවනයෙන් ඉන්න නිසා, B12 ස්වභාවිකව ලැබෙන්නෙ සතුන්ගෙන් පමණයි. Vegetarians ලට තියෙන්නේ B12 fortified සෝයා කිරි සහ විශේෂ ධාන්‍යයි. එලෙස විද්‍යාව දියුණු වෙන්න කලින් මිනිස්සුන්ට තිබුණු පිළියම කුමක්ද? මොකුත් නෑ. ලෙඩ හදාගෙන දුක් විඳින්න තමයි වුනේ.

ඔබ (@gayathra28) මෙතනට ගෑනු කතාවක් ගෙනාවේ ඉස්ලාමයට අපහාස කරන්න කියා දන්නවා. ඔබ අහයි මොකටද තමාම තොප්පිය දාගත්තෙ කියල. මේක කලින් ඉඳල අනික් අය අපේ ඔලුවේ දාන්න හදපු තොප්පියක්. ඒත් තාම බැරිවුනා දාන්න. ඒ තොප්පිය එක එක විදිහට remix කරලා අපේ ඔලුවේ තවමත් දාන්න හදනවා. ඔබත් කලේ එවැන්නක්. ඔබ නෑ කියයි. ඒත් ඔබේ හිතේ ඇති දේ ඔබ දන්නවා.

ඉස්ලාමය, "මිනිසුන්ගේ අවශ්‍යතා යටපත් කිරීම තමයි පිලියම" යැයි කියන්නෑ. එසේ කිරීම ප්‍රයෝගිකත් නෑ. ඒ වෙනුවට, ඒවට මග පෙන්වල තියෙන්නේ. ඔබල දන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ distorted කතා ටික තමයි. ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමූහ වශයෙන් යන දෙකේම ශුභසිද්ධිය බලාපොරොත්තු වෙනවා. හැබැයි, යම් තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය", සමාජයට හානි ගෙන දෙන්නේ නම්, ඒ තනි මිනිසාට වඩා සමාජය පෙරටු කරනවා. ඉස්ලාමයේ ගොඩක් නීති හැදිලා තියෙන්නේ එහෙමයි. මස් නොකන අය නොකයි. කන අයට සත්තු වගේ හිතිච්ච විදිහට මාංශ ගන්න කියා ඉඩ ඇරලා නෑ (ඔබේ theory එක වගේ). ඒ වෙනුවට පැහැදිලි මගපෙන්වීමක් දීල තියනවා. විමතිය ඇත්තේ, අවුරුදු 1400 කට කලින් කියාදුන් දේවල් සහ නවීන විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නැතිවීමයි! මේ විද්‍යාත්මක පරික්ෂනය, ඒ බව පෙන්වන එක සාධකයක් පමණයි.


==>>> 3/5
 
Last edited:
3/5

බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.එකට ඉස්කොලේ පොඩි ළමයට පවා සත්තු මරණ ක්‍රමය කියාදෙන ආගමක් අමුතුවෙන් අවශ්‍ය නෑ .
බුදදහම කිසි විටකත් මස් අනුභවයට අනුබල දෙන්නේ නැ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ කොහේ හරි දානයක් සඳහා වැඩම කරන විට මාංශ පිලිගන්ව්‍යිද ..ඒවා තමන් වෙනුවෙන් මැරූ සතෙක් ගේ බවට සැකයක් ඇතිවෙයි නම් ඒවා වැළඳීම අකැප බවයි.එසේ නොවන මස් අනුභවයෙන් ඒ භික්ෂුවට පව් සිද්ද වෙන්නේ නෑ කියලයි තියෙන්නේ.
වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා කියන එක ඇත්ත වෙනඩ පුළුවන් ඉතින් ඒවා පාවිච්චි කරා කියල පාවිච්චි කරන එවුන්ට පව් සිද්ද වෙන්නේ නෑ . හැබැයි ඒවා හදන එවුන්ට පව් සිද්ද වෙයි.
බුදු දහමේ vegetarian වෙන්න කියල නැහැ. හැබැයි ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය වන පන්සිල් වල පළවෙනි ශික්ෂාපදය තමයි පණ ඇති සතුන් මැරීමෙන් වැලකීම

බුදු දහම වැනි උත්තරීතර දහමක් තියෙන්නේ සතුන් මරණ හැටි කියන්න නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීමේ ආනිශංශයි, මැරීමේ ආදීන ගැනයි නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අනෙක ගිහි බෞද්ධයින්ට කන දේවල් ගැන කිසිම නීතියක් දාල නැහැ. හැබැයි එකෙන් කියන්නේ නැහැ බුදු දහමට අනුව මස් කනවා කියල. කන්න කියල කියලත් නැහැ එපා කියලත් නැහැ. මොකද ඒ වටිනා දහම කන බොන දේවල් කියනවට වඩා ගැඹුරු දේවල් ගැන කියවෙන දර්ශනයක්. ඒ නිසා ගිහි අයට නිදහස තියෙනවා ඕන දෙයක් කාල ඒ ගැඹුරු දහම ඉගෙන ගන්න

ඔබල දෙන්න කි පරිදි බුද්ධාගමේ,

1. (a) කිසිසේත් සතුන් මැරිය නොහැක.
(b) ආහාර සඳහා සතුන් මැරීම ගැන කියාදෙන කුමන ආකාරයක හෝ දෙයක් නෑ.

2. (a) Vegetarian වෙන්න කියා අන්තගාමී වෙන්නේ නෑ. මස් කන්න අනුබල දෙන්නෙත් නෑ. (මස් කන්න කියල කියලත් නැහැ, එපා කියලත් නැහැ)
(b) ගිහි බෞද්ධයන්ට කන බොන දේවල් ගැන කිසි නීතියක් නෑ.
(c) ගිහි අය කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයි.
(d) සත්ව ආහාර අරන් කාපු අයට පව් නෑ. මරපු/හදන අයට පව්.

3. භික්ෂුන්ට කවුරු හෝ මස් කෑම දුන්නොත් (එය තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්) කෑ හැකියි. පව් නෑ.


මගේ අදහස්

1. හ්ම්... එහෙනම් මෙහෙමයි කියල තියෙන්නෙ. කෝ?.. හලාල් මස් බෞද්ධයන්ට අකැපයි කියල කොහෙද තියෙන්නෙ? එහෙනම් මේ බොදු බල සේනාව හලාල් අකැපයි කියන ඔක්කොම බොරුනේ. හලාල් අකැපයි කියන්න කිසි පදනමක් මේකෙන් ගන්න බෑනේ. මුස්ලිම්වරු කලින්ම කිව්වා බෞද්ධයන්ට හලාල් බලපාන්නෑ කියල. එත් මේ බෞද්ධයින් යයි කියාගන්න සමහර ජාතිවාදීන්ගේ බුද්ධාගමේ දැනුම නම් ගන්න දෙයක් නෑ.
වැඩි විස්තර සඳහා http://www.elakiri.com/forum/showthread.php?t=1520036 බලන්න.

2. මේ ඔක්කොම, සිද්ධාන්තිකව හෝ ප්‍රයෝගික ලෙස එකට ගෙන, එකිනෙක අතර compatibility එකක් ගෙන්න අමතර dimension එකක් අවශ්‍ය වෙයි වගේ. ගිහියන්ට කැමති එකක් කන්න පුළුවන්. මසුත් කන්න පුළුවන්, හැබැයි සත්තු මරන්න බෑ. Vegetarian වීම අනිවාර්යත් නෑ. මේ ඔක්කොම දේවල් සම්පුර්ණ වෙන එක ක්‍රමයයි ඇත්තෙ. ඒ ස්වභාවිකව මැරුණු සතුන්ගේ මළකුණු කෑම. කවුද ඉතින් ඔය ජරාව කන්නේ.

3. තමන් අන්තගාමී නෑ කියා මස් කන්න ගත්තොත්, පව් ඇත්තෙ කන එක්කෙනාට නෙමෙයි, මරණ එක්කෙනාට. තමන් මස් කන්න කන්න, අනුන් මස් මරන්න එපෑ. කොච්චර කෑවත් කන කෙනාට පව් නෑ, හැබැයි මරණ කෙනා අපායේ යන්න ඕනේ. මේක මාර නීතියක්නේ. අනුන්ව අපායට** යවල තමන් මස් කන්නේ මොන මෛත්‍රියෙන්ද??????? ලජ්ජා නැතුව කියනවා කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයිලු. අනුන්ව අපායේ යවලා ඉගෙනගන්න දහමේ ඇති පලේ මොකද්ද?
මේ දෙන්නට සත්ව මෛත්‍රිය full tank තිබ්බට මිනිස් මෛත්‍රිය නම් empty වගේ! මේ දෙන්න මෙහෙම කිව්වට මට නම් සැකයි බුදුන් ඇත්තටම මේවා කිව්වද කියලත් (ඒ ගැන පසුව බලන්න).
(**ඔබල අපායක් විශ්වාස කරනවද දන්නෑ. නැත්නම් පව් වල ප්‍රතිපලය කියල ගන්න.)

4. භික්ෂුවකට මස් දුන්නොත් කෑ හැකියි (තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්). ඔය කන මස් ගන්න කවුරු හරි සතෙක් මරන්න එපෑ. දායකයා මැරුවේ නැත්නම් වෙන කවුරු හරි මරන්න ඕනෙනේ. පව් එන්නේ මරණ කෙනාට. එතකොට, භික්ෂුවක් මස් කෑමක් ගන්න වාරයක් පාසා කෙනෙක් අපායේ යන්න ඕනේ. මරු සෙල්ලමක්නේ මේක!! ඔයිට වඩා නරක නැද්ද, මස් කෑම දානය කරපු කෙනාට කිව්වොත් මේකෙන් වැලකෙන්න කියල? එතකොට ආපහු එවැනි දෙයක් නොකරන නිසා එක මිනිහෙක් හරි අපායෙන් බේරෙනවනේ. බඩ පුරවගන්න සත්තු මරනවා කියල කෑ ගහන අය, තමන්ගේ බඩ පුරවගන්න අනිත් මිනිස්සුන්ට පව් දීල අපායට යවන්නේ මොන මෛත්‍රියෙන්ද????? අයෙමත් මට සැකයි බුදුන් මෙහෙම දෙයක් කියල ඇති කියා.

5. සාරාංශව බැලුවොත්, vegetarian වීම අන්තගාමියි. මස් කෑවොත් අනිත් අයට පව් පිරෙනව. ගිහියෝ එතකොට මොනවාද කන්න ඕනේ? පැහැදිලි මග පෙන්වීමක් නෑනේ. ගිහියෝ ළඟ කන්න ඇති දේවල් වලින් නේද භික්ෂුන්ට් දායක කල යුත්තේ. ඔබල කියයි මෙහෙම. මරණ කෙනාට පව් පිරෙන්නේ මරණ නිසා මිසක් ඒවා කන නිසා නෙමෙයි කියල. ඒත් මරණ කෙනා මරන්නේ ඒවා කන අය ඉන්න නිසානේ. එහෙම බැලුවොත් මේ පාපයට ඔක්කොම හවුල්. එනිසා, එහෙම කියල ඔබලට බේරෙන්න බැරිවෙයි. මස් කන අය නැතිනම් සතුන් මරණ අය නැති වෙයි යන අදහසින් මස් කෑම කොහොමත් අකැපයි කියල තිබ්බනම් නරක නැද්ද? (එහෙම වුනොත්, මස් කන අය මුස්ලිම්වරු විතරයිනේ. ඔගොල්ලන්ට ඉස්ලාමයට එරෙහිව විරෝධතා පවත්වන්න ලේසියි).

ඔබ දෙදෙනා කියපු මේ උභයාර්ථවාචි දේවල් ගැන නම් මට තෘප්තියක් නෑ. බුදුන් මෙහෙම දේවල් කිව්වදත් සැකයි. එනිසා, පොඩි search පාරක් දැම්මා. ඒවායේ තියන ඒවා දැක්කම ඔබල මේ බුද්ධාගමේ යැයි කියන දේවල් ගැන පුදුමයි. ඔබල අධි-උපාසක picture එකක් මවල පෙන්නන්න හදනව වගේ. ඔබල කියන දේවල කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. ඒ වගේම අසාධාරණයි. මිනිසාට වඩා සතුන්ව උසස් කරලා. හැබැයි ගුගල් කළ දේවල නම් ප්‍රායෝගිකත්වයක් තියනවා වගේ. මට හිතෙන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ නෙමෙයි, ඔබ වැනි අයගේ. ඔබල බුද්ධාගම ගැන ගැඹුරින් දන්න බව මවා පෑවට, දන්න දේ අඩුයි වගේ.


===>>> 4/5
 
Last edited:
4/5

[FONT=&quot]ගුගල් කලාම මුලින්ම එන ලිනක්ස් ටිකක් මෙතන දැම්මා. මේවල තියන දේවල වැරදි තියනවද යන්න පැහැදිලිව දන්නා කෙනෙක් කිව්වොත් හොඳයි. එය බෞද්ධයින්ටත් ප්‍රයෝජන වේවි. අයෙමත් බාගෙට දන්න අය, මෙතන තමන් කැමති විදිහට තමන්ගේ ආගම වැඩිදියුණු කරලා පෙන්නන්න අවශ්‍ය නෑ. ඇත්ත ඇති සැටියෙන් කියන්න. ඔබම කියනවා වගේ ආගම උත්තරීතරයි නම්, ඒ ගැන ඇත්ත කියන්න බය වෙන්න අවශ්‍ය නෑ. අපි නම් අපේ ආගමේ දේවල් කියන්න බය වෙන්නේ නෑ. ඒක ඔබලට තිත්ත වුනත් අපිට ප්‍රශ්නයක් නෑ.[/FONT]

What Did the Buddha Say About Eating Meat?
http://www.youtube.com/watch?v=TSwtv7VqMh0

[FONT=&quot]මෙන්න යථාර්තය ගැන හිතල මේ හාමදුරුනම උත්තර දෙන හැටි. හරිම ප්‍රායෝගිකයි. හැබැයි, ඔබ මේ ගැන මොනවා හිතයිද දන්නෑ. ඔබල කිව්වට වඩා ටිකක් වෙනස්.[/FONT]

[FONT=&quot]මේක කඩ්ඩෙන් තියෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ප්‍රශ්නයක් තියනවනම්[/FONT][FONT=&quot],[/FONT]@ex-muslimAhamed[FONT=&quot]ට කතා කරන්න[/FONT][FONT=&quot].[/FONT]


What the Buddha Said About Eating Meat
http://www.urbandharma.org/udharma3/meat.html

The Buddha laid down several rules forbidding monks from asking for the food that they liked. As a result, they would receive just the sort of meals that ordinary people ate - and that was often meat.
මේ අනුව ගිහියන් හා භික්ෂුන් ගොඩක් වේලාවට කාලා තියෙන්නේ මස්[FONT=&quot]?? [/FONT]


Buddha said:
"Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you." [2]
[FONT=&quot]මේ නිතිය භික්ෂුන්ට. එය ගිහියන්ටත් බලපානවද?[/FONT]


There are many places in the Buddhist scriptures which tell of the Buddha and his monks being offered meat and eating it. One of the most interesting of these passages occurs in the introductory story to a totally unrelated rule (Nissaggiya Pacittiya 5)
.[FONT=&quot]. බුදුන් මස් කාලා තියනවා[/FONT][FONT=&quot]??[/FONT][FONT=&quot] (කතාව සම්පුර්ණයෙන් තියනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කියවන්න[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]ඒත් සත්ව කරුණාවෙන් පෝෂිත අධි-උපාසකයෝ බුදුන්ටත් ඉහලින් යන්න බලනවා!![/FONT]


However there are some meats which are specifically prohibited for monks to eat: human meat, for obvious reasons; meat from elephants and horses as these were then considered royal animals; dog meat - as this was considered by ordinary people to be disgusting; and meat from snakes, lions, tigers, panthers, bears and hyenas - because one who had just eaten the flesh of such dangerous jungle animals was thought to give forth such a smell as to draw forth revenge from the same species!
[FONT=&quot]කවුදෝ කිව්වනේ මිනිස් මස් නොකන එක දියුණු බවේ ලක්ෂනයක් කියල. අනිත් සතුන් නොකා යුත්තේ ඇයි කියා දක්වා තිබෙන හේතුත් බලන්න. [/FONT]


[FONT=&quot]දේවදත්ත ගේ කතාවත් එහි තියනවා. එහිදී,[/FONT]
The Buddha refused and repeated once again the regulation that he had established years before, that monks and nuns may eat fish or meat as long as it is not from an animal whose meat is specifically forbidden, and as long as they had no reason to believe that the animal was slaughtered specifically for them.


[FONT=&quot]සාරාංශයක් ලෙස කියනවා,[/FONT]
The Vinaya, then, is quite clear on this matter. Monks and nuns may eat meat. Even the Buddha ate meat.
පැහැදිලි උත්තරයක්.


මේක ලියපු හාමදුරුනම[FONT=&quot] කියනවා[/FONT][FONT=&quot],[/FONT]
I was a strict vegetarian for three years before I became a monk. In my first years as a monk in North-East Thailand, when I bravely faced many a meal of sticky rice and boiled frog (the whole body bones and all), or rubbery snails, red-ant curry or fried grasshoppers
ගෙම්බෝ[FONT=&quot], කුම්බියෝ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] පලඟටියෝ, ගොළුබෙල්ලොත් කාලා!! ඊඉක්... මේවා දැකල සත්ව කරුණාවේ අධි-උපාසකයෝ සිහිය නැතුව ඇදගෙන වැටුනොත් මම වග කියන්නෑ ඔන්න[/FONT][FONT=&quot].[/FONT]


Monks may not exercise choice when it comes to food and that is much harder than being a vegetarian. Nonetheless, we may encourage vegetarianism and if our lay supporters brought only vegetarian food and no meat, well... monks may not complain either!
[FONT=&quot]ප්‍රයෝගික උත්තරයක්. [/FONT]


On my first Christmas in N.E. Thailand an American came to visit the monastery a week or so before the 25th. It seemed too good to be true, he had a turkey farm and yes, he quickly understood how we lived and promised us a turkey for Christmas. He said that he would choose a nice fat one especially for us... and my heart sank. We cannot accept meat knowing it was killed especially for monks. We refused his offer.
කළුකුමෝ ඇතිකරන ගොවිපලක් කරගෙන යන දායකයෙකුට[FONT=&quot] තරවටු කිරීමක් හෝ කාලකන්නියා යැයි අපහාස කරන එක නම් දැක්කේ නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් බුද්ධාගමේ "ගැඹුරින්ම" අතරමං වී සිටින අපේ සත්ව කරුණාවේ [/FONT][FONT=&quot]අධි-උපාසකයෝ කරන තරවටු නම් අහසටත් උඩින්! බුදුන් පවා, ඔබල කී අල්ලපු වැටේ හිටපු ඌරො මරන්නාට තරවටු කලේ නැතුව ඇති[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබලාම කියන්න[/FONT][FONT=&quot].[/FONT]


[FONT=&quot]ඔබල ඉතින් ගත් කටටම ඕක ලියපු හැමදුරුවන්ට බැටේ දෙන්න කලින් මෙහෙම දේවල් ලියන්න පදනමක් තියනවද කියල හොයල බලන්න. ඊට පස්සේ මාවත් දැනුවත් කරන්න.[/FONT]


Buddhist vegetarianism
From Wikipedia
http://en.wikipedia.org/wiki/Buddhist_vegetarianism

Theravada also believes that the Buddha allowed the monks to choose a vegetarian diet, but only prohibited against eating human, elephant, horse, dog, snake, lion, tiger, bear, leopard, and hyena flesh.[1] The Buddha did not prohibit any kind of meat-eating for his lay followers.
ලංකාවේ බෞද්ධයෝ ථෙරවාද නේ?[FONT=&quot] ගිහියන්ට ඕන මසක් කන්න පුළුවන්ලු[/FONT][FONT=&quot].[/FONT]

The Mahayana schools generally recommend a vegetarian diet, for they believe that the Buddha insisted that his followers should not eat meat or fish.
[FONT=&quot]මෙතන කියනවා, මස් මාළු කන්න එපා කියලා. එතකොට ඇත්තටම බුදුන් කිව්වේ මොනවාද? මස් කන්නද/එපාද?[/FONT]

In Sri Lanka and the Theravada countries of South East Asia, monks are obliged by the vinaya to accept almost any food that is offered to them, including meat unless they suspect the meat was slaughtered specifically for them.
කලින් කිව්වා වගේ.[FONT=&quot] භික්ෂුන්ට බලපාන නිතිය නම් පැහැදිලියි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]දිගටම, එහි විවිධ නිකායන්වල තොරතුරු කියනවා. කියවල බලන්න.[/FONT]

===>>> 5/5
 
Last edited:
5/5

Buddhists Eat Meat
http://engageddharma.com/practice/buddhists-eat-meat/

In the Mahaparnibbana Sutta the dish that the Buddha was served prior to his death was called sukara-maddava (soft pork) and there are differences of opinion whether it was actually pork or a dish of something associated with pigs, mushrooms being one translation put forth.
කාටහරි මේක තේරෙනවනම් පැහැදිලි කරන්න.

Zen Master D.T. Suzuki in his commentary on the Lankavatara Sutta states that the chapter dealing with eating meat was added in later versions of the sutta and was likely not the authentic words of the Buddha.
ඒ මොකක් ගැනද?

Jivaka Sutta (Majjhima Nikaya, #55)[FONT=&quot]ගැන කියල තියනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මේක ගිහියොන්ට බලපානවද[/FONT][FONT=&quot]?[/FONT]
Buddhists all over the world eat meat. In some parts of the world it is common for meals to be cooked in a broth made from meat or fish. As it is unseemly for a Buddhist monk to make special food requests they would have to make a simple choice: eat or starve.
[FONT=&quot]මුළු ලෝකෙම භික්ෂුන් මස් කනවලු.[/FONT]

[FONT=&quot]තව දේවල් ඒකෙ තියනවා. කියවන්න අමාරුයි. කැමතිනම් කියවන්න.[/FONT]


Should Buddhists be vegetarians?
By Dr. D. P. Atukorale
http://www.infolanka.com/org/srilanka/cult/18.htm

මේ[FONT=&quot],[/FONT] ලංකාවේ Dr.[FONT=&quot] අතුකෝරාල ලියපු එකක්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මෙහි තර්කය ගෙනියන්නේ ටිකක් වෙනස් විදිහට.[/FONT]

[FONT=&quot]එකේ ඔහු උත්සාහ කරන්නේ ඔබලා අන්තගාමී යැයි කී [/FONT]Vegetarianism [FONT=&quot]එක හරි කියන්නයි. බුද්ධාගමෙන් පදනම් ටිකක් ඔහු ගේනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] පෙර කී [/FONT]Lankavatara Sutta[FONT=&quot] එකත් ගේනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මේ ලිපිය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඉහලින් ඇති ලිපියට සම්පුර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මට පෙන විදිහට, බුදුන් විසින් මස් කෑම ගැන කියපු සමහර දේවල් වල සත්‍යතාවය ගැන බෞධයන් පවා දෙගිඩියාවෙන් ඉන්න බවයි පෙන්නේ.[/FONT]



මිට වඩා මට හොයන්න අමාරුයි.[FONT=&quot] මම මේ ගැන දැනුවත් වෙන්නයි උත්සහ කලේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] හැබැයි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඔබට මගේ ආගම විවේචනය කල හැකි නම්, ඔබේ ආගම විවේචනය කිරීමේ අයිතිය [/FONT]automatically [FONT=&quot]මට ලැබෙනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් ඔබ වඳින දේ නම් අපහාස කිරීමේ අදහසක් කොහොමත් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඉස්ලාමයේ එයට පැහැදිලි තහනමක් ඇති නිසා ([/FONT]@gaveshiට ඒ ගැන මතක ඇති)[FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ වඳින්නේ බුදුන් යන බවයි මා දන්නේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබලා වෙන දේවලුත් වන්දිනවනම් ඒ ගැන මාව දැනුවත් කරන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] බුදුන් ගැන නම් මගේ කිසි අතෘප්තියක් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මං අහල තියන හැටියට, බුදුන් තමන් සතු සියල්ල අතහැරලා භාවනා කරලා, ඔහු පසුව අනික් අයට දෙසූ සත්‍යය සොයාගත්තා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] කිසිම දෙයක් බලාපොරොත්තු නොවී සැමෝටම, තමන් සොයාගත් දේ ඉගැන්නුවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] (මේ කාලේ එහෙම දෙයක් කවුරු හරි හොයාගත්තනම්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඒකටත් [/FONT]copyright [FONT=&quot]අරගෙන ඒකෙන් සල්ලි හොයනවා)[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එනිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] බුදුන් ගැන මගේ කිසි දෝෂාරෝපණයක් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත්, ඔබලා බුද්ධාගම යැයි අපට පෙන්වන දේවල නම් අඩුපාඩු තියනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අපි ඒවා දක්වනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එය දර්ශනයක් නිසා එසේ වීම ස්වභාවිකයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් මගේ සැකය නම්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඔබල කියන බුද්ධාගම සහ බුදුන් දෙසූ දහම අතර පරතරයක් ඇති බවයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] සමහර බෞද්ධයන්ද එහෙම කියන එක මම අහල තියනවා[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ඔබ දෙදෙනා ([/FONT][FONT=&quot]@[/FONT]gaveshi [FONT=&quot]සහ [/FONT]@gayathra28[FONT=&quot]) කියපු දේ සාධාරණිකරණය කරන්න ඔබලා ආපහු එන බව දන්නවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ, ඇත්ත ඇති හැටියෙන් කියන ලෙසයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබලාගේ නොදන්නේ නම්, එය ලජ්ජා විය යුතු දෙයක් නෙමේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] උඩඟු කෙනාත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලජ්ජා වෙන කෙනාත් කවදාවත් ඉගෙන ගන්නේ නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මෙවට පිළිතුරු දෙන අනිත් අයටත් කියන්නේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අශිෂ්ට හැසිරීමෙන් හා කුණුහරුප කීමෙන් ඔබේ ආගම රකින්න බැරි බව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මෙතන ඉන්න සමහර අයට අශිෂ්ට පොස්ට් [/FONT][FONT=&quot]allergic [/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එනිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] බුද්ධිය පාවිච්චි කරලා පිළිතුරු දෙන්න[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]පිළිතුරු දෙනකොට මෙවටත් පැහැදිලි පිළිතුරු දුන්නනම් හොඳයි.

[/FONT]
[FONT=&quot]1. බෞද්ධයින්ට හලාල් අකැප වන්නේ මොන පදනම යටතේද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]2. කාන්තාරයේ හෝ අයිස්ලන්තයේ සිටින/එහෙට යන බෞද්ධයකුගේ තත්වය කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] මග පෙන්වීම කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
අ) ඔහු සතුන් මරා මස් කනවද?
[/FONT]
[FONT=&quot]ආ) ඔහු ආගම මාරු කරනවද? [/FONT]
[FONT=&quot]ඇ) ඔහු සිය දිවි නසාගන්නවද? [/FONT]
[FONT=&quot]ඈ) වෙන විකල්පයක් තියනවද?[/FONT]
[FONT=&quot](නවීන විද්‍යාවේ උදව් පතන්නතුව උත්තර දෙන්න)[/FONT]


[FONT=&quot]මට මෙතන ආගම් විවාදයක් ගෙනියන්න නම් ආසාවක් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් මේ [/FONT]subject [FONT=&quot]එක ගැන තව දැනුවත් වෙන්න කැමතියි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එනිසා මෙය මෙතනට අදාල නැතිනිසා වෙන ත්‍රෙඩ් එකක් අරින්න කල්පනා කළා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ත්‍රෙඩ් එක ඇරියාම ලිනක් එක දාන්නම්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබේ පිළිතුරු එතැනට සපයන්න[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]ස්තුතියි.[/FONT]
Link: (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
 
Last edited:

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mata kiyahan halal krameta minihek marana hati...ridennattan maruwama moko....ubawa gannam test karana...geri hambaya
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mata kiyahan halal krameta minihek marana hati...ridennattan maruwama moko....ubawa gannam test karana...geri hambaya


    ehema kiyanna epa ban... meyawa test karanna aragena... paw asaranee...

    http://www.bbc.co.uk/news/world-asia-20959228

    1312.jpg



    Quote :

    Saudi Arabia has beheaded a Sri Lankan domestic worker for killing a baby in her care in 2005 in a case that has been widely condemned by rights groups.
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හලාල් ක්‍රමයට Kona Kapamu

    හලාල් ක්‍රමයට සත්ව[FONT=LKLUG, serif]-[/FONT]ඝාතනය වේදනා සහගතද[FONT=LKLUG, serif]? A Research Study.
    [/FONT]


    ඉස්ලාමීය ක්‍රමයට ආහාර සඳහා සතුන් මැරීම මානුෂික නොවේ යැයි සමහරු නගන චෝදනාව ප්‍රකට එකක්
    [FONT=LKLUG, serif]. [/FONT]එනමුත් ජර්මනියේ [FONT=LKLUG, serif]Hanover [/FONT]විශ්ව විද්‍යාලයේ [FONT=LKLUG, serif]Professor Schultz [/FONT]සහ [FONT=LKLUG, serif]Dr. Hazem [/FONT]ඇතුළු කණ්ඩායම කළ පරීක්ෂනයක ප්‍රතිඵල[FONT=LKLUG, serif], [/FONT]වැඩි දෙනෙකුගේ විමතියට හේතු විය[FONT=LKLUG, serif]. [/FONT]විද්‍යුත්[FONT=LKLUG, serif]-[/FONT]නිකර්පරරේඛය [FONT=LKLUG, serif](EEG) [/FONT]සහ විද්‍යුත්[FONT=LKLUG, serif]-[/FONT]කන්තුරේඛය [FONT=LKLUG, serif](ECG) [/FONT]යොදාගනිමින් කළ පරීක්ෂනයෙන් ඔප්පු වුනේ ආහාර සඳහා සතුන් මැරීමේදී වේදනාවක් රහිත, ඉතාමත්ම මානුෂික ක්‍රමය ඉස්ලාමීය හලාල් ක්‍රමය බවත්[FONT=LKLUG, serif], [/FONT]බටහිර ක්‍රමය[FONT=LKLUG, serif] අනුව [/FONT]එනම් [FONT=LKLUG, serif]captive bolt stunning [/FONT]මගින් නිර්වින්දනය කර සතුන් මැරීමේදී සතාට මහත් වේදනාවක් ඇතිවන බවත්ය[FONT=LKLUG, serif]. [/FONT]විස්තර කෙටියෙන් පහත දැක්වේ[FONT=LKLUG, serif].[/FONT]

    [FONT=LKLUG, serif]
    [/FONT]


    පරීක්ෂණයේ විස්තර[FONT=LKLUG, serif].[/FONT]


    1. ඉලෙක්ට්‍රෝඩ කීපයක් ශල්‍ය කර්මයක් මගින් සතුන්ගේ හිස්කබල තුල මොළයට ස්පර්ෂ වන පරිදි සවි කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]
    2. එයින් පසු සති කීපයක් එම සතුන්ව යථා තත්වයට ඒමට ඉඩ හරින ලදී[FONT=LKLUG, serif].[/FONT]
    3. සමහර සතුන් හලාල් ක්‍රමයට මැරීම සිදු කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]ඉක්මන් සහ තියුණු කැපුමක් මගින් බෙල්ලේ ශ්වාසනාලය[FONT=LKLUG, serif], [/FONT]අන්නස්‍රෝතය සමග බෙල්ල දෙපැත්තේම මහා ධමනිය හා ශිරාව කපන ලදී [FONT=LKLUG, serif](Ritual Cutting).[/FONT]
    4. සමහර සතුන් [FONT=LKLUG, serif]captive bolt pistol (C.B.P) [/FONT]මගින් නිර්වින්දනය කර පසුව මැරීම කරන ලදී[FONT=LKLUG, serif].[/FONT]
    5. මේ පරීක්ෂණ කාලය තුලදී [FONT=LKLUG, serif]EEG [/FONT]සහ [FONT=LKLUG, serif]ECG [/FONT]වාර්තාගත කිරීම මගින් මොළයේ හා හෘදයේ තත්වයන් සංසන්දනය කරන ලදී[FONT=LKLUG, serif].[/FONT]

    ප්‍රතිඵල සහ සාකච්චාව[FONT=LKLUG, serif].[/FONT]

    [FONT=LKLUG, serif]A. [/FONT]හලාල් ක්‍රමය


    1. කැපුමෙන් තත්පර [FONT=LKLUG, serif]3 [/FONT]තුළදී [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරයේ කිසිදු වෙනස් වීමක් නැත[FONT=LKLUG, serif]. [/FONT]එයින් පෙන්වන්නේ කැපුමේදී හෝ ඊළඟම අවස්ථාවේ හෝ සතාට වේදනාවක් ඇති නොවූ බවයි[FONT=LKLUG, serif].[/FONT]
    2. ඊළඟ තත්පර [FONT=LKLUG, serif]3 [/FONT]තුළදී සතා [FONT=LKLUG, serif]"[/FONT]ගැඹුරු නින්දක[FONT=LKLUG, serif]" [/FONT]වැටුන බව [FONT=LKLUG, serif]EEG [/FONT]මගින් පෙන්වන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]විශාල ප්‍රමාණයක් ලේ ඉවත්වන නිසා සිහිය නැතිවීමයි[FONT=LKLUG, serif].[/FONT]
    3. ඉහත කී තත්පර [FONT=LKLUG, serif]6[/FONT]ට පසු [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරය බිංදුව පෙන්නුම් කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]කිසිම වේදනාවක් හෝ දැනීමක් නොදැනෙන බවයි[FONT=LKLUG, serif].[/FONT]
    4. මොළයේ තත්වය [FONT=LKLUG, serif](EEG) [/FONT]බිංදුව වූ පසුත් හෘදය [FONT=LKLUG, serif](ECG) [/FONT]වේගයෙන් ස්පන්දනය වන ගමන් ශරීරය ප්‍රබල ලෙස ගැහෙන බව [FONT=LKLUG, serif]([/FONT]ඒ ශුෂුම්නාවෙන් ප්‍රත්‍යාවර්තිත ක්‍රියාවක් නිසාය[FONT=LKLUG, serif]) [/FONT]වාර්තා වුනි[FONT=LKLUG, serif]. [/FONT]එමගින් ශරීරයේ සිට උපරිම ප්‍රමාණයක් ලේ ඉවත් වීම[FONT=LKLUG, serif], [/FONT]ආහාර සඳහා පිරිසිදු මසක් ලැබීමට හේතු වේ[FONT=LKLUG, serif].[/FONT]


    [FONT=LKLUG, serif]B. [/FONT]බටහිර [FONT=LKLUG, serif]C.B.P [/FONT]ක්‍රමය[FONT=LKLUG, serif].[/FONT]


    1. සතා නිර්වින්දනයකරපු වහාම සිහි නැති තත්වයකට පත්වූ බව බාහිරව පෙනෙන ලදී[FONT=Times New Roman, serif].[/FONT]
    2. එනමුත් නිර්වින්දනය කළ වහාම [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරයේ සතා වේදනාවට පත් වූ බව පෙන්වන අයුරින් විශාල වෙනස්කම් දක්නට ලැබුනි[FONT=LKLUG, serif].[/FONT]
    3. [FONT=LKLUG, serif]C.B.P [/FONT]මගින් නිර්වින්දනය කළ සතාගේ හෘද ස්පන්දනය පෙරට සාපේක්ෂව වේලාසනින් නැවතුනු බව දක්නට ලැබුනි[FONT=LKLUG, serif]. [/FONT]එමගින් මස් වල ලේ රඳවා සිටීමේ හැකියාව වැඩිය[FONT=LKLUG, serif]. [/FONT]එනිසා මස් වල සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවිය හැක[FONT=LKLUG, serif].[/FONT]

    උපුටා ගැනීම
    [FONT=LKLUG, serif]http://www.themodernreligion.com/misc/an/an_slaughter.htm[/FONT]

    [FONT=LKLUG, serif][Research paper was published in Deutsche Tieraerztliche Wochenschrift (German veterinary weekly) volume 85 (1978)][/FONT]
    [FONT=LKLUG, serif].[/FONT]

    මෙය යම් කලකට පෙර සිදු කරන ලද පරීක්ෂණයක්[FONT=LKLUG, serif]. [/FONT]එහි විස්තරය [FONT=LKLUG, serif]Veterinary medicine journal [/FONT]එකක පල වුනා[FONT=LKLUG, serif]. [/FONT]ඒත් බටහිර ඇත්තන් එය ප්‍රසිද්ධ නොවීමට වගබලාගත් බව පේනවා[FONT=LKLUG, serif]. [/FONT]හේතුව පැහැදිලියි[FONT=LKLUG, serif]. [/FONT]ඒත් සත්‍ය වසන් කරන්න අමාරුයි[FONT=LKLUG, serif]. [/FONT]


    ඔබට ඇති අදහස් මෙහි කිව හැකියි[FONT=LKLUG, serif].[/FONT]


    [FONT=LKLUG, serif]Disclaimer[/FONT][FONT=LKLUG, serif]: [/FONT]කුණුහරුප වලින් යැපෙන [FONT=LKLUG, serif]usual [/FONT]සෙට් එක මෙතනට විත් ෆන් ගැනීමෙන් යමෙකුගේ සෞඛ්‍යයට සිදු විය හැකි හානිය පිළිබඳ වග කියනු නොලැබේ[FONT=LKLUG, serif].[/FONT]


    Macahn ponZZZ... Me Itin oya මානුෂික Vidiyata,Halal Kramayata Ube Pak* ta ඉලෙක්ට්‍රෝඩ කීපයක් Hai karala:yes::yes::yes::yes: Kapaganin Ko, Vedanawa Denen Neti eke balanna , Ehama karala photo ekak EK ekata dapan. Mama Me kathawa piligannawa.

    Modaya Me Scientist la gena katha karanne Eka Hamba Ugathek Innwada Kiyapn Loke Piligatha .
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    1/5



    බුද්ධාගමේ මස් නොකෑම ගැන කියා නෑ, දෙනවනම්/අවශ්‍ය නම් කන්න පුළුවන්. ඒත් ඒ ගැන වැඩිපුර මග පෙන්වා නෑ. එහෙනම් එය බුද්ධාගමේ එක අඩුපාඩුවක් ලෙසයි මම දකින්නෙ.

    ==>>> 2/5


    තමුන් බුදු දහම ගැන නොදැන ඒ කතා කරන එක විහිළුවක්. බුදු දහම කියන්නේ තුන් ලෝකයටම පහල වුන මිණිපහන. ඒ වටිනා දහම නියම විදිහට අවබෝධ කරන අය සිත, කය හා වචනයෙන් සංවර වෙනවා. එවැනි අය තුන් ලෝකයෙන්ම වැදුම් පිදුම් ලබන ආදර්ශවත් පිරිසක් වෙනවා. හේතුව ඒ අය ලෝභ, ද්වේශ හා මෝහ යනාදී සියලු කෙලෙස් ප්‍රහාණය කල අය වීම. එවැන්නන් සියළු සංසාර දුකින් මිදී සැනසුන අය. ඒ අය මල කුණු පස්සේ යන්නේ නැහැ. ඒ අය නිසා කවුරුවත් මස් වැද්දෝ වෙන්න නැහැ. මල කුණු වල කුණු රහට වහ වැටිලා රස තෘෂ්ණාවෙන් අතරමන් වෙලා තමන්ගේ බඩ පිරවීම ගැන සිතන අයට ඒ අයව තේරෙන්නේ නැහැ.


    බුදු දහම කලින් කිව්වා වගේ සියළු දුකින් මිදීමේ මාර්ගය සදහන් වෙන දහමක්. බඩ ගින්න නම් ගහක ගෙඩියකට නිවන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් හිතේ කෙළෙස් ගින්න එහෙම ලේසියෙන් නිවන්න බැහැ. අද කාලේ කෙළෙස් ප්‍රහාණය කරපු රහතන්වහසේලා අඩුයි තමයි. ඒකට හේතු තියෙනවා. ගෞතම බුද්ධ ශාසනේ නිවන් අවබෝධය ලැබීමට පින තිබුන ගොඩක් අය බුදුන්ගේ කාලෙම ධර්මය අවබෝධ කළා. අවබෝධ නොකළේ පින් මදි වූ අය හා වෙනත් ශාසන හෝ වෙනත් බෝධීන් වෙනුවෙන් එම අවස්ථාව කැප කර පාරමිතා පුරන අයයි. නමුත් ඒ අයට මතු දින නිකෙළෙස් වීමට ප්‍රගුණ කල යුතු දේද බුදු දහමේ තියෙනවා. ඒ අය තාම ප්‍රගුණ කරන අය නිසා වැරදි වෙන්න පුළුවන්. ඒක බුදු දහමේ වරදක් නොව ඔවුනොවුන්ගේම අඩුපාඩුය. ඒ අය නිසා යමෙක් තුන් ලෝකයට පහල වූ පහන නිවන්නට අනුබල දෙන්නේද ඒ කෙනාට එම පාපය කිසිදින ගෙවන්නට පුළුවන් වෙයිදැයි නොදනිමි.



    බෞද්ධයින් බහුතරය මස් කන බව කවුරුත් දන්නවා. ඒ අයට කිසි මග පෙන්වීමක් නෑ. මස් කන නිසානේ සත්තු මරන්න වෙන්නේ. එතකොට සත්තු මරණ කාලකන්නි බිහිවිමට/පැවතීමට හේතුවක් වන, මස් කන බෞද්ධයින් කාලකන්නිද? ඔබ දෙදෙනා කියන්නේ සිද්ධාන්තයක් පමණයි පැහැදිලිවම එහි ප්‍රයෝගිකත්වය අල්පයි.
    මල කුණක් කන විදිහ ගැන කියන්න ආගමක් මොකටද? මොන හතර බීරි කතාවක්ද මේ? ඒ අය කන්නේ ඕගොල්ලෝ මරණ නිසානේ. ඕගොල්ලෝ මරණ එක නැවත්තුවොත් ඒ අය නොකා ඉදියි. අනෙක සතුන් මරණ අයට වුනත් වැරැද්දෙන් මිදෙන්න තමයි නියම විදිහේ ආගමක් මග පෙන්වන්න ඕන. පුරුදු වැරැද්ද දිගින් දිගටම කරන්න මොනම විදිහේ හරි අනුබලයක් දෙන්න මොකටද ආගමක්? මල කුණු පස්සේ යන අය හන්ද ඒ අය මොකටද පව් පුරවා ගන්නේ? ඒ අය නියම බෞද්ධයෙක් වුනොත් පස් පවින්ම වලකින්න ලැබෙනවා. එතකොට ඒ අය කවුරුවත් වෙනුවෙන් සත්ව ඝාතනය කරන්නේ නැහැ. ඒ අයට තමුන් කිව්ව කාලකන්ණිකමෙන් මිදෙන්න ලැබෙන්නේ බුදු දහමෙන්.
    ඕගොල්ලන්ගේ ආගම නිසා තමයි ඒ අයට ඒ කාලකන්නිකමෙන් මිදෙන්න නැත්තේ. මොකද ඕගොල්ලෝ වගේ අය ඒ වැරැද්ද මානුෂිකයි කියා කියා ඒ අයව ඒ කාලකන්නි රස්සාවට පොළඹවනවා. මිදෙන්න දෙන්නෙම නැහැ.



    බෞද්ධයින්ට කාන්තාරයේ හෝ අයිස් රටවල් වල ජිවත් වෙන්න බෑ. මොකද, සත්තු මරන්න බෑනේ. එළවලු වවන්නේ අහසෙද? ඉතින් සියදිවි නසාගන්න තමයි වෙන්නේ. ඔය අගේට පෙන්නේ ඔබ දෙදෙනාගේ theory එකේ මානුෂිකත්වය!



    තමුන්ගේ නොදැනුවත්කමවත් ප්‍රදර්ශනය කරන්න එපා. අනෙක බහුතරය වෙනුවෙන් කතා කරනවා කියල ලෝක ජනගහනය අනුව බලන විට ඉතා සුළු ජන කොටසක් අරගෙන තමාගේ මතය ඔප්පු කරන්න හදනවා. ඔය කතාව මේ ලංකාවට කොහෙත්ම අදාළ නැහැ. අනෙක ඒ අය අතරත් මාංශ භක්ෂනයෙන් වලකින අය නැහැ කියන්න බැහැ. මොකද කාන්තාර වල පවා සමහරු කෘෂිකර්මයෙන් ජීවත් වෙනවා. වගාවට අපහසු ශීත කාල වලට ඒ අය ආහාර කල් තබා ගන්නවා.


    Despite this, some cultures have made hot deserts their home for thousands of years, including the Bedouin, Tuareg and Pueblo people. Modern technology, including advanced irrigation systems, desalinization and air conditioning have made deserts much more hospitable. In the United States and Australia for example, desert farming has found extensive use.


    Food is less of an issue, and some plants can often be found to feed oneself.

    http://en.wikipedia.org/wiki/Desert#Human_life_in_deserts


    ශීත රටවලත් vegetarians ල ඉන්නවා


    http://alaskaveg.org/


    We are a team of local vegetarians with many years of experience in tourism and we are based in Mosfellsdalur, Iceland

    http://www.icelandvegetarian.com/about-us/
     
    Last edited:

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    2/5



    ඔබේ (@gaveshi) ලොකුම ප්‍රශ්නය තමයි ඔබට අකමැති දේ forum වල දැමීම (කලිනුත් ඔබ එය ඔප්පු කලානෙ). ඇයි ඔබ යථාර්තයට මුහුණ දෙන්න ඔච්චර බය?


    තමුන්ට නම් කියන මුකුත්ම තේරෙන්නේ නැහැ. එක කලිනුත් ඔප්පු කළා. මෙතන මම ලියල තියෙන්නේ පුද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් ගැන නෙමෙයි. තමුන් තමයි තමාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් අහිංසක සත්තු මරණ එක සාධාරණයි කියන්නේ



    western Medicine අය forum වල නොදැම්මට සත්තු ටොන් ගණන් මරනවා/පරීක්ෂණ වලට බඳුන් කරනවා, ඔබලට ඔය බෙහෙත් ලබා දෙන්න. !.....
    ..

    මගේ සත්ව කරුණාව ගැන තමුන් මොනවද දන්නේ? මම පුද්ගලිකව බේත් නොගත්ත කියල ඒ සත්තු මැරෙන එක නවතිනවාද? ඒ අය නවත්තනවා කියල තමුන් ඒ අයගෙන් ලිඛිත සහතිකයක් ඉදිරිපත් කලොත් ඔන්න බේත් නවත්තන්න තිබ්බ. අනෙක බෞද්ධයන්ගේ කරුණාව අන්තවාදී නැහැ. ඔය විදිහට අන්තවාදී සිල් රැක්කේ නිඝන්ටයින්. පෙර පුරුද්දටද දන්නේ නැහැ තමුන් මේ විදිහේ ප්‍රශ්න අහල විහුළුවක් වෙන්න හදන්නේ.



    පිළියම වන්නේ අවශ්‍යතා යටපත් කිරීමයි.
    තමුන්ට මල කුණු කෑමේ තදබල අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක පුද්ගලිකව විසදා ගන්න. මේක public ෆෝරම් එකක් කියන එක අමතක කරන්න එපා. අනෙක දැන් vegetarian ල සේරම යටපත් කරන දුක් විදිනවා කියලද කියන්නේ? විහිලු කරන්න එපා. ඒ අයට කුණු රහ පිළිකුල්. අනෙක ඒ අය වැඩි දෙනෙක්ට ඔය ඌනතාවය නැහැ



    කිරි වල B12 තියනවා කියා


    මම කිව්වේ කිරි ආහාර වල තියෙනවා කියල


    The amount of vitamin B12 in cheese depends on type and variety, Swiss cheese provides the most with 3.34μg per 100g serving (56% DV), followed by Gjetost(40% DV), Mozzarella(39% DV), Parmesan(38% DV), Tilsit(35% DV), and Feta(28% DV).
    Read more at http://www.healthaliciousness.com/a...n-sources-Vitamin-B12.php#JmSvFIXYBgrqYs3M.99

    100 grams of non-fat yogurt provides 0.53μg (10% DV) of vitamin B12 and 15%DV per cup. 100 grams of reduced fat milk provides 0.46μg (8% DV) and 19% DV per cup.
    Read more at http://www.healthaliciousness.com/a...n-sources-Vitamin-B12.php#JmSvFIXYBgrqYs3M.99


    The recommended daily allowance of B12 for adults is 2.4 mcg, This is equivalent to the amount of B12 found in 2 cups of plain yogurt, or 3 oz. of Swiss cheese, or 4 cups of milk.

    Read more: http://www.livestrong.com/article/113033-foods-containing-vitamin-b12-vegetarians/#ixzz2HRxaWTWZ
    අනේ ඊට පස්සේ ලියල තියෙන්නේ කලින් දේවල්මයි. ඒවටත් අද ලියපු උත්තර ටික ඇති දෙයක් තේරුම් ගන්න කෙනෙක්ට. තමුන් වගේ අයට තව කොච්චර ලිව්වත් වැඩක් නැහැ. එකම දේ ආයේ ආයේ අහනවා. සම්පූර්ණ කාලේ නාස්තියක්. හැම තිස්සෙම මම ලියපු දේ තේරුම් ගන්නේ නැතිව ලෝකයක් මවා ගෙන එල්ලෙනවා.

    තමුන්ට මතක නැතිනම් මම කලින් ලියපු දේ ආයේ ලියල මේ කතාව නවත්තන්නම්. මම කිව්වේ සත්ව ඝාතනය අමානුශිකයි කියල මිසක් ඔයා ඔය මවන්න හදපු දේවල් නෙමෙයි. තමුන් මවපු දේවල් කිහිපයකට උත්තර දුන්නත් දැන් හිතෙනවා කොච්චර කිව්වත් වැඩක් නැහැ කියල. එකම ප්‍රශ්නේ ආයේ ආයේ එල්ලී එල්ලී අහනවා. කරුණාකරලා අනෙක් අය ලියපු දේ තේරුම් ගන්න. එකම දේ අහල කාලේ කන්නේ නැතිව :no:


     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හලාල් ක්‍රමයට සතුන් ඝාතනය කිරීම ඉතාමත්ම සුවදායි කටයුත්තකි.සතුන් ඉතාම කැමැත්තේන් හලාල් ගතකගර වලට ඇදී එන්නේ ඒ නිසාමය.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෞද්ධයින්ට කාන්තාරයේ හෝ අයිස් රටවල් වල ජ&#3538

    උඹගේ කතාවට මම විරුධයි, මොකද යුදෙඋවෝ(Israel) පලස්තීනේ ප්‍රදේශයට පලා ඇවිල්ල එයාල එහෙ හොඳට වගා කටයුතු කරලා තියෙනවා.පොඩ්ඩක් search කරපන්.අපි කාන්තාරෙකට ගියත් වගා කරගෙන කනවා.උඹලට ඉතින් වගා කරලා පුරුද්දක් නැනේ. අනිත් එක උඹලා මොකටද ලංකාවේ කන්න ඕන තරම් දේවල් තියෙද්දී මස් පස්සේ ඔච්චර පෙරේත කමින් දුවන්නේ. උඹලා හිතාගෙන ඉන්නේ මෙකත් කාන්තාරයක් කියලද ?...අනික උඹලව දෙවියෝ මවල තියෙන්නේ කාන්තාර වල ජීවත් කරවන්න....උඹල අයිති කන්තරවලට...එහෙට ගිහින් ඔනතරන් හලාල් ක්‍රමයට සතු මරාගෙන මස් කාපල්ලා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    API Kantharekata giyoth

    උඹගේ කතාවට මම විරුධයි, මොකද යුදෙඋවෝ(Israel) පලස්තීනේ ප්‍රදේශයට පලා ඇවිල්ල එයාල එහෙ හොඳට වගා කටයුතු කරලා තියෙනවා.පොඩ්ඩක් search කරපන්.අපි කාන්තාරෙකට ගියත් වගා කරගෙන කනවා.උඹලට ඉතින් වගා කරලා පුරුද්දක් නැනේ. අනිත් එක උඹලා මොකටද ලංකාවේ කන්න ඕන තරම් දේවල් තියෙද්දී මස් පස්සේ ඔච්චර පෙරේත කමින් දුවන්නේ. උඹලා හිතාගෙන ඉන්නේ මෙකත් කාන්තාරයක් කියලද ?...අනික උඹලව දෙවියෝ මවල තියෙන්නේ කාන්තාර වල ජීවත් කරවන්න....උඹල අයිති කන්තරවලට...එහෙට ගිහින් ඔනතරන් හලාල් ක්‍රමයට සතු මරාගෙන මස් කාපල්ලා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Lankavatara Sutta[FONT=&quot] eka mahayana ban....nodanna magul kiyan nethuwa hitahan[/FONT]