Rizana Nafeek, Sharia and Blood Money

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සෞදි අරාබී මිනිස්සුන්ගෙ ශරියා නීතිය සල්ලි වලට යටයි. මුන්ට ඈත්තටම මෙක නීතිය නම් ඈයි Europeans Americans සෞදි ඉන්න අයට මෙ නිතිය නෑද්ද? මෙතන තියෙන්නෙ තනිකරම සල්ලි තියන එකාට බෙරිල යන්න පුලුවන් තවත් එක නීතියක් විතරයි. Blood Money කියන්නෙ එකයි. මිනි මරුමක් හරි මොන වරදක් හරි වෙච්ච පෞලෙ අය කමති නම් සල්ලි අරගෙන නිඩහස් කරන්න වරෑද්ද කරපු මනුස්සයව එකට තමයි Blood Money කියන්නෙ. ඔනා තරම් ඈමෙරිකන් කාරයො ඉන්නව ඔඉල් ප්‍රශ්න වලඩි සෞදි උන් එක්ක මරා ගත්තු. උන්ට කලෙ Blood Money අරගෙන Deport කරපු එකඉ. එත් සල්ලි නති අසරන මෙ වගෙ මිනිස්සුන්ට මුන් හරියටම ශරිය නීතිය ක්‍රියත්මක කරනවා. මුන්ගෙ අති ශුද්දෞ කමක් නෑ. සල්ලි වලට මෙ සක්ක්ලි හෑත්ත නීති මවනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mewata ape anduwath waga kiyanna ona. Ai bari ape anduwata blood money gewala hari me manussayawa beraganna bari une.. Indonesia maid kenekuta meka wela a aanduwa saudi unta salli gewala a kellawa bera gaththa.

    The Indonesian government has announced that three foreign office officials have been sent to Riyadh to arrange the payment of blood money to spare a second maid execution in Saudi Arabia. Mahfudz Siddiq, chairman of House of Representative's Commission, says that the payment of Rp 4.7 billion (US$545,000) will come from "the Foreign Ministry's special budget to protect Indonesians," the Jakarta Post reports.
    Darsem binti Dawud Tawar, from Subang in West Java, was convicted by a Riyadh court in

    googlelogo.png

    May 2009 for murdering her Yemeni employer. Darshm pleaded self defence alleging her employer tried to rape her, yet still received the death sentence. She faces execution by beheading with a sword, the same fate suffered by Ruyati binti Sapubi who was beheaded on Saturday after being found guilt of murdering her Saudi employer with a meat cleaver. In January, the family of the murdered Yemeni man agreed to forgive Darsem if blood money, known as diyat, was paid. The Indonesian government was given six months to raise the necessary funds and has been soliciting donations spare Darsems life.
    In March, AOL news reported that the government was seeking donations through television and social net working sites, a move which led to criticism from the National Network for Domestic Workers Advocacy.
    A spokesperson for the group said, "Donating money to people out of sympathy is one thing, but for the government, Darsem should not be a charity case. Helping her is an obligation. Why would the government need to gather donations from the public when they can allocate funding from the state budget to help her?"
    The blood payment for Darsem should be completed within the next day or two. The abused maid will still be required to serve a prison sentence though it has not yet been announced if she will be repatriated or forced to serve her time in Saudi.
    There is outrage at the moment in Indonesia due to the execution of Ruyati this weekend. There is great concern that domestic employees from Indonesia have few basic rights whilst working in Saudi. Most murders committed are due to abuse suffered at the hands of employers.
    When Darsme's father was told the news that his daughter's life was about to be saved, he fainted.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසු

    සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!

    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    අහ් මේ ඉන්නෙ අදත් ඈවිල්ලා :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උබ මොකෝ පරක්කු කියල ඔක්කොම බලන් හිටියේ :yes: :rofl:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554

    ah umba kiyanne maruwa eka hondai kiyalada,, yako umbalagema jaathiye kellek neda,, umbalage ganunta salakana widiha hitha ganda puluwan,, :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ah umba kiyanne maruwa eka hondai kiyalada,, yako umbalagema jaathiye kellek neda,, umbalage ganunta salakana widiha hitha ganda puluwan,, :yes:
    නෑ බන් උ කියන්නෙ මෙ කෙල්ලව මෑරුවෙ ශරියා නිතියට නෙවේ කියල,සෞදි නිතියට කියල :eek: :baffled: සහ මේකට 70-80% වග කියන්න ඔන ලන්කාවෙ අන්ඩුව කියල :rolleyes:
    …
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Methana waradi kaarayo kauru unath wenna thiyana darunuma de wenakan okkoma balagena hitiya eka nam waradie. Aduma tharame mahema dewal aaye nowenna mokak hari piliyamak karanna ona. Eka aramudalak hari pihitawanna ona ma wage asarana wena ayata legal upades sapayanna. Mam hithanne na kawadawath Indonesia wala wage mahe "Blood money" gewala nidahs karaganna puluwan thathwayak ewi kiyala. Mokada api wage punchi ratakata daranna puluwan gaanak nemei un ellanne.