2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    විල්සන් මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාල සින්දුව ඕන මට...
    ඔය ගිටාර්කාරයයි අපේ කොල්ලො කෙල්ලො ඔක්කොමයි...
    හිරිමල් යෞවනයේ ඉන්න මමයි ජයයි එකතුකරගන්න ඒ සින්දුවට....
    93.gif
    93.gif
    93.gif
    93.gif
    93.gif
    93.gif

    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න මූ පිස්සු කියවනවා බෙහෙත් බීල :nerd::nerd::nerd:
    බුහාහාහාහාහා එහෙමවත් කියපං දැං ඉතිං ..
    කසිප්පුවා.. වැස්ස නිසා වෙනදා ගහන බාගෙට අද බෝතලයක් ගහලා :shocked:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    man me nikamata ahanne

    barida me welawe normal songs dala
    thawa ra wela ela natanna puluwan songs tikak danna

    ps. sasa kiwwa kella ekka natanna ona kiyala
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    stylo mata hashan wenuwen sinduwak deepanko... hashan dewala gaane dehi aragena gihin labuna aluth balu kikkith ekathu karagena
    233.gif
    "දෙහි න‍ටුවෙන් පියාඹන්න" කියලා ‍
    ෆිල්ම් එකක් එන්න තියෙනව ලු...
    :eek::eek::eek:
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා….. තැනූ මාලිගා…..
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ
    මැවෙන ගීතිකා….. මැවෙන ගීතිකා…..



    දෙතොල නම් ගොළුයි
    මුව කමල මල් සමයි
    හිතට නෙතට සුවද ගෙන තියා
    නුඹ රහසින් ඇවිත්
    මගේ ලොවම හීනයක් කලා



    අහස නම් දුරයි
    සඳ නේන වග සැබැයි
    සඳට රැයට තරු වලට හොරා
    නුඹ නොකියා ගිහින්
    මගේ පාළු දෙනෙත බොඳ කලා



    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා….. මැවෙන ගීතිකා…..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විල්සන් මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාල සින්දුව ඕන මට...
    ඔය ගිටාර්කාරයයි අපේ කොල්ලො කෙල්ලො ඔක්කොමයි...
    හිරිමල් යෞවනයේ ඉන්න මමයි ජයයි එකතුකරගන්න ඒ සින්දුවට....
    93.gif
    93.gif
    93.gif
    93.gif
    93.gif
    93.gif
    :shocked: :lol::lol:
    ඒ ...... එක්දාස් නවසිය හැට ගනංවල ේ බං :lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා….. තැනූ මාලිගා…..
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ
    මැවෙන ගීතිකා….. මැවෙන ගීතිකා…..

    11.gif
    11.gif
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ඉබි ක‍ටුව යට කියලා ‍
    ෆිල්ම් එකක් එන්න තියෙනව ලු...
     
    Status
    Not open for further replies.