2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:shocked: වැඩේ සෑහෙන්න දරුණුයි...
හැගීම් දැනීම් නැති වෙනකංම කරතව්‍යය කරගෙන වගේ... :sorry:
මානසිකව හැදිලා.. පස්සෙ තුවාල වලට බේත් දාගමු මචං :sorry:

මොකෝ බය උනාද?:shocked:
ඔහොම තමයි රජෙක් රජ බලය විහිදවද්දී සොක්කො බය වෙනවා තමා.:lol::lol::lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14244731 said:
    ආ ගස් මීයා උඹ රජ කම ගන්නද ඔහොම අපහාස කරන්නෙ රජෙක්ට.:frown::frown::shocked:
    මට දැං සැකයි උඹගෙ ඒ කොටස ඉවත් කරලද කියලා...
    යකෝ අච්චර සුව සන්තර්පනය කරන ජයන්තයා වත් මූට මෙච්චර කඩේ යන් නෑ නෙ..
    උඹ කොටින්ම මහින්ද අබේසුන්දරටත් එහා :shocked::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස්;14244750 said:
    දුටු ගැමුණු රජතුමා වගේ පොරක් අපේ සසා අයියා.:cool::cool:
    අර සංකපාලයා එළාර :frown::frown:
    ඕකා එලවා දාන්න ඕනෙ.:lol::lol:
    හරියට හරි....හරියට හරි...............
    මර්වියා වගේ ම තමා...............................:eek::eek::eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇහෙනවා
    95.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14244750 said:
    දුටු ගැමුණු රජතුමා වගේ පොරක් අපේ සසා අයියා.:cool::cool:
    අර සංකපාලයා එළාර :frown::frown:
    ඕකා එලවා දාන්න ඕනෙ.:lol::lol:
    රජතුමා උඩ නැගගෙන එනකොට කොහොමද ඤාව් පාර :lol::lol:
     
    Status
    Not open for further replies.