2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    41.gif

    ඔව්ව බොන්න එපා බන්, පපුවෙ අමාරු හැදෙනව
    153.gif
    :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14245793 said:
    පජාත දියණිය සමග සුජාත පුත්‍රයන් දෙදෙනා

    සුජාත පුත්‍ර හර්ෂ සහ සුජාත පුත්‍ර රන්දික
    :lol::lol::lol::lol::lol:

    කොරියාවේ පූසො ඩෙවල් කරලා කනවා....
    උඹ බලා ගෙන හිටපන්
    සුදු පාට වෑන් එක දොර ගාව නවත්තනකන්..
    :frown::frown::frown::frown:

    :growl::growl::growl::growl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;14245835 said:
    යංග් ලී මෙන්න මෙයාව අල්ල ගනියෝ:shocked:
    යංග් ලී නෙමෙයි..
    :no::no::no::no:


    "ලී යන්ග් ඒ.. Lee Young Ae"
    නම වරද්දන්න එපා..
    :frown::frown::frown::frown:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොරියාවේ පූසො ඩෙවල් කරලා කනවා....
    උඹ බලා ගෙන හිටපන්
    සුදු පාට වෑන් එක දොර ගාව නවත්තනකන්..
    :frown::frown::frown::frown:

    :growl::growl::growl::growl:

    මෙන්න මූ මට තර්ජනය කරනවෝ.
    කොරියාවෙන් සුදු වෑන් එවනවලු.
    කොරියාවට ගිහින් මාව ඩෙවල් කරනවලු.
    කව්ද දන්නෙ නෑ ඩෙවල් කරන්නෙ චන්ගුමිද දන්නෙ නෑ :lol::lol::lol:
    චන් ගුමි ද දන්නෙ නෑ එළවන්නෙ වෑන් එක. :P
    චන්ගුමි සහ චන්දිකට එරෙහි වන සැමට සුදු වෑන් සරණයි.:lol::lol:
    කොරියාවේ ළිඳක් හාරනවලු චන්දික අපේ :lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැටෙන්න එපා අයිය​, දැලෙන්න එපා මම ඉන්නව
    69.gif
    122.gif


    මලය ඉන්නකන් මම එකෙක් ට වත් සැලෙන්නේ නෑ...
    :yes::yes::yes::yes:

    පූසව මම ප්ලෑන් කරල උස්සනවා ඇඩ්‍රස් නැති වෙන්නම...
    :growl::growl::growl::growl:
    ජයාගේ හා සැසා ගේ සහය මට තියෙනවා..
    :frown::frown::):):):)