2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

  • Jul 6, 2012
    10,683
    2,905
    113
    borukari.jpg
    පං පං පං
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14245884 said:
    මෙන්න මූ මට තර්ජනය කරනවෝ.
    කොරියාවෙන් සුදු වෑන් එවනවලු.
    කොරියාවට ගිහින් මාව ඩෙවල් කරනවලු.
    කව්ද දන්නෙ නෑ ඩෙවල් කරන්නෙ චන්ගුමිද දන්නෙ නෑ :lol::lol::lol:
    චන් ගුමි ද දන්නෙ නෑ එළවන්නෙ වෑන් එක. :P
    චන්ගුමි සහ චන්දිකට එරෙහි වන සැමට සුදු වෑන් සරණයි.:lol::lol:
    කොරියාවේ ළිඳක් හාරනවලු චන්දික අපේ :lol::lol::lol::lol:

    මම එලවන්නෙ, :P රන්දික උබව උස්සනෙ :eek: , මොකො කියන්නෙ ? දුප් පූස :lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14245884 said:
    මෙන්න මූ මට තර්ජනය කරනවෝ.
    කොරියාවෙන් සුදු වෑන් එවනවලු.
    කොරියාවට ගිහින් මාව ඩෙවල් කරනවලු.
    කව්ද දන්නෙ නෑ ඩෙවල් කරන්නෙ චන්ගුමිද දන්නෙ නෑ :lol::lol::lol:
    චන් ගුමි ද දන්නෙ නෑ එළවන්නෙ වෑන් එක. :P
    චන්ගුමි සහ චන්දිකට එරෙහි වන සැමට සුදු වෑන් සරණයි.:lol::lol:
    කොරියාවේ ළිඳක් හාරනවලු චන්දික අපේ :lol::lol::lol::lol:


    එහේ උණු දිය උල්පත් තියෙනවා..
    ළිං ඕන නෑ..
    :lol::lol::lol::lol:

    නෑ නෑ මම උඹව මෙහෙන්ම ඩෙවල් කරලා අරන් යන්නේ....
    :frown::frown::growl::growl::lol::lol:
    මම බැලුවේ උඹව අච්චාරු දානවද?
    වැලි යට කොස් කරනවද කියලා,
    නැත්තම් උඹව ලුණු දාලා අරන් යන්න ද?


    :eek::eek::eek::eek:

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14245898 said:
    අපේ චන්දික බට්ටා කොරියාවේ ළිං හැරීමට භාර ගනු ලැබේ.
    :lol:

    උව් හාරන ඒවට මම උබව දාල වහනව
    122.gif
    122.gif
    122.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    යංග් ලී නෙමෙයි..
    :no::no::no::no:


    "ලී යන්ග් ඒ.. Lee Young Ae"
    නම වරද්දන්න එපා..
    :frown::frown::frown::frown:

    කව්ද බං ඒ අර මස් වැද්දෙක් වගේ. මාළු කාරයෙක්ද මන්ද?:nerd::nerd: එහෙම ඉන්න එකාද?
    හැමදාම් යනවද 6.30ට.
    මම නං ලොවෙත් ටී වී බලන්නෙ නෑනෙ. :lol::lol::lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14245912 said:
    හුටා.............අමතක උනා:sorry:
    අපි කැපි එහෙනම්;)
    හෙට නැත්නම් කෙමිස්ට්‍රි පේපරේට ලියන්න දෙයක් නෑ:no::no::(

    wada korahan........
    146.gif
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    එහේ උණු දිය උල්පත් තියෙනවා..
    ළිං ඕන නෑ..
    :lol::lol::lol::lol:

    නෑ නෑ මම උඹව මෙහෙන්ම ඩෙවල් කරලා අරන් යන්නේ....
    :frown::frown::growl::growl::lol::lol:
    මම බැලුවේ උඹව අච්චාරු දානවද?
    වැලි යට කොස් කරනවද කියලා,
    නැත්තම් උඹව ලුණු දාලා අරන් යන්න ද?


    :eek::eek::eek::eek:

    වට් අබවුට් එම්බාම්??:sorry:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14245912 said:
    හුටා.............අමතක උනා:sorry:
    අපි කැපි එහෙනම්;)
    හෙට නැත්නම් කෙමිස්ට්‍රි පේපරේට ලියන්න දෙයක් නෑ:no::no::(

    අඩේ හෙට මොනාද ? මිශ්‍ර අභ්‍යාසයක්වත් ද ? :shocked:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම එලවන්නෙ, :P රන්දික උබව උස්සනෙ :eek: , මොකො කියන්නෙ ? දුප් පූස :lol::lol::lol::lol:

    ජයා තමා හම ගහන්නේ... සැසා තමා අච්චාරු දාලා දෙනවා කියුවේ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14245918 said:
    කව්ද බං ඒ අර මස් වැද්දෙක් වගේ. මාළු කාරයෙක්ද මන්ද?:nerd::nerd: එහෙම ඉන්න එකාද?
    හැමදාම් යනවද 6.30ට.
    මම නං ලොවෙත් ටී වී බලන්නෙ නෑනෙ. :lol::lol::lol:

    පූසොන්ට මොන ටීවී ද..
    හාල් මැස්සෙක් කාලා නිදා ගනින්...
    :frown::frown::frown:
    :lol::lol::lol::lol: