පූස්;14245884 said:මෙන්න මූ මට තර්ජනය කරනවෝ.
කොරියාවෙන් සුදු වෑන් එවනවලු.
කොරියාවට ගිහින් මාව ඩෙවල් කරනවලු.
කව්ද දන්නෙ නෑ ඩෙවල් කරන්නෙ චන්ගුමිද දන්නෙ නෑ
චන් ගුමි ද දන්නෙ නෑ එළවන්නෙ වෑන් එක.
චන්ගුමි සහ චන්දිකට එරෙහි වන සැමට සුදු වෑන් සරණයි.
කොරියාවේ ළිඳක් හාරනවලු චන්දික අපේ
රන්දික උබව උස්සනෙ
, මොකො කියන්නෙ ? දුප් පූස 



නැ නැ බය වෙන්න එපා උබට බොරු කරන්නෙ නැ, මට කීව එහෙම කරනන් නැ කියල![]()
![]()
පූස්;14245884 said:මෙන්න මූ මට තර්ජනය කරනවෝ.
කොරියාවෙන් සුදු වෑන් එවනවලු.
කොරියාවට ගිහින් මාව ඩෙවල් කරනවලු.
කව්ද දන්නෙ නෑ ඩෙවල් කරන්නෙ චන්ගුමිද දන්නෙ නෑ
චන් ගුමි ද දන්නෙ නෑ එළවන්නෙ වෑන් එක.
චන්ගුමි සහ චන්දිකට එරෙහි වන සැමට සුදු වෑන් සරණයි.
කොරියාවේ ළිඳක් හාරනවලු චන්දික අපේ














uba dan yanwa kiwwe nedha ban![]()





පූස්;14245898 said:අපේ චන්දික බට්ටා කොරියාවේ ළිං හැරීමට භාර ගනු ලැබේ.
යංග් ලී නෙමෙයි..
"ලී යන්ග් ඒ.. Lee Young Ae"
නම වරද්දන්න එපා..

එහෙම ඉන්න එකාද?


එළකිරි කොල්ලෙක්;14245912 said:හුටා.............අමතක උනා
අපි කැපි එහෙනම්
හෙට නැත්නම් කෙමිස්ට්‍රි පේපරේට ලියන්න දෙයක් නෑ
එහේ උණු දිය උල්පත් තියෙනවා..
ළිං ඕන නෑ..
නෑ නෑ මම උඹව මෙහෙන්ම ඩෙවල් කරලා අරන් යන්නේ....
මම බැලුවේ උඹව අච්චාරු දානවද?
වැලි යට කොස් කරනවද කියලා,
නැත්තම් උඹව ලුණු දාලා අරන් යන්න ද?

එළකිරි කොල්ලෙක්;14245912 said:හුටා.............අමතක උනා
අපි කැපි එහෙනම්
හෙට නැත්නම් කෙමිස්ට්‍රි පේපරේට ලියන්න දෙයක් නෑ


මම එලවන්නෙ,රන්දික උබව උස්සනෙ
, මොකො කියන්නෙ ? දුප් පූස
![]()
wada korahan........![]()
ඔව් බං Complete Syllabus එකෙන්.හැම සතියෙම තියෙනවාඅඩේ හෙට මොනාද ? මිශ්‍ර අභ්‍යාසයක්වත් ද ?![]()

ජයා තමා හම ගහන්නේ... සැසා තමා අච්චාරු දාලා දෙනවා කියුවේ..
පූස්;14245918 said:කව්ද බං ඒ අර මස් වැද්දෙක් වගේ. මාළු කාරයෙක්ද මන්ද?එහෙම ඉන්න එකාද?
හැමදාම් යනවද 6.30ට.
මම නං ලොවෙත් ටී වී බලන්නෙ නෑනෙ.![]()






