අවලමේ ගිහින් පාර වරද්දගෙන තම්බියෙක්ගෙන් පාර අහගෙන ගෙදර ආපු පහුවෙනිදම කොන කපාගෙන.

දැන් මෙතන තම්බින්ගෙ ගුණ වර්ණනා කරනවා.හොඳම වැඩේ ඒක නෙමෙයි.මුගේ අදහස් වලට විරුද්ද සේරම ඒවුන්ව බ්ලොක් කරලා,

ඒක කරන හැටි ගැන ත්රෙඩ් එකකුත් දාලා.ඌම දාලා ඌම ඒක බම්ප් කරනවා.
මූ දාලා තියෙන ටැග් ටික දැක්කහම පේනවා මොකද වෙලා තියෙන්නෙ කියලා

මෝඩ හරකා හිතන් ඉන්නෙ බ්ලොක් කරහම හැමෝටම පෙන්නෙ නෑ කියලා..අනේ මෝඩයෝ,බ්ලොක් කරහම උබට විතරයි පේන්නෙ නැත්තේ.අනිත් සේරටම පේනවා.නැත්තම් උබ බ්ලොක් කරපු පවිත්ර uk ගෙ පෝස්ට් අපිට පේන්නෙ කොහොමද?උබ වගේ මෝඩයෙක්..

Last edited: