බොහොම වටින දෙයක් බලන්න

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    බොහොම වටින දෙයක් බලන්න

    යලුවනෙ මම සමන්යෙන් ත්‍රෙඩ් එකක් ඩන්නෙ බොහොම කලතුරකින් එත් මම හිතුව මෙක ඉගෑන ගන්න දෙයක් නිසා ඔයලත් මෙක පෙන්නලා ඔයලටත් එක්ක මෙක බෙදා ගන්න මෙ සම්පුර්නයෙන නොමිලේ ලබෙන සෙවවක් JAVA,PYTHON & RUBY කියන පරිගනක බශාවන් තුනම ඉගෙන ගන්න පුලුවන් .

    තව දෙයක් මෙකෙඩදි ඔයල ඔනෙම වෙලවක ප්‍රශ්න අහන්න පුලුවන්.හරියටම පන්ති කමරයක් අතුලෙ ඉන්නව වගෙම හන්ගිමක් මන් කියෙව්ව අති වෙලවක් තියෙනවනම් ඔලුව දාල යන්න ගොඩක් වටින දෙයක්

    මෙන්න ලින්ක් එක


    http://http://www.learnstreet.com
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් උඹ ලින්ක් එක වරද්දලා දාලා.ආයෙත් දාපන්. http:// 2ක් ටයිප් වෙලා;)