HP Compaq 510 laptop

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
machanla mage HP compaq 510 lap eka mama den 3 yrs witara use karanawa...mama ekata godak adarei math ekka faculty eke digatama kawadawath wenas nowi hitapu yaluwa nisa.....itin meya mage atin bima wituna...welawata bima wadinna kalin alla gatta eth den hard eke error message ekaK ENAWA.

itin mata 250 gb witara hard drive ekakui....
New battry ekakui ganna one mage lap ekata danna kawru hari kiyanna ganna puluwan tanakui. ganai...
thank you
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    machan uba battery ekak gannawanam poddak balala ganin. mama dubai walin battery ekak gennuwa. But eka 510 ekata set wenne nae

    LBHCO01.jpg

    eka menna mae wage.

    510-battery.jpg

    mage 510ekata hari yanne menna mae wage ekak. Uba ebay gannawanam poddak balal ganin

    ubata uda eka hari nam mama mage battery eka aduwata ubata dennam. Unused, Brandnew
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පොඩ්ඩක් ගන්න කලින් හරියටම බලන්න හර්ඩ් එකේ කෙස් එකක්ද කියල.සමහර විට හර්ඩ් එකේ කෙස් එකක් නොවෙන්න පුළුවන් ෆෝමැට් කරලා හරිගස්ස ගන්නත් පුළුවන් වෙයි.හොඳම දේ තමයි ලැප් ටොප් හදන කෙනෙක්ට දීල ලෙඩේ මොකක් ද කියල හරියටම දැන ගන්න එක.නැත්නම් අපරාදේ සල්ලි දීල හර්ඩ් එකක් ගෙන්න ගන්නේ..
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    Ω®™;14286970 said:
    පොඩ්ඩක් ගන්න කලින් හරියටම බලන්න හර්ඩ් එකේ කෙස් එකක්ද කියල.සමහර විට හර්ඩ් එකේ කෙස් එකක් නොවෙන්න පුළුවන් ෆෝමැට් කරලා හරිගස්ස ගන්නත් පුළුවන් වෙයි.හොඳම දේ තමයි ලැප් ටොප් හදන කෙනෙක්ට දීල ලෙඩේ මොකක් ද කියල හරියටම දැන ගන්න එක.නැත්නම් අපරාදේ සල්ලි දීල හර්ඩ් එකක් ගෙන්න ගන්නේ..
    thanx machan
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Ω®™;14286970 said:
    පොඩ්ඩක් ගන්න කලින් හරියටම බලන්න හර්ඩ් එකේ කෙස් එකක්ද කියල.සමහර විට හර්ඩ් එකේ කෙස් එකක් නොවෙන්න පුළුවන් ෆෝමැට් කරලා හරිගස්ස ගන්නත් පුළුවන් වෙයි.හොඳම දේ තමයි ලැප් ටොප් හදන කෙනෙක්ට දීල ලෙඩේ මොකක් ද කියල හරියටම දැන ගන්න එක.නැත්නම් අපරාදේ සල්ලි දීල හර්ඩ් එකක් ගෙන්න ගන්නේ..

    :yes::yes::yes::yes: