එහෙම දන්නා එපා යකොව්. එළකිරියේ කෙල්ලෝ ටික දැක්කොත් ඉදල හමාරයි.,.![]()

රන්දික පුතේ ෂෝ එක නියමෙට කෙරු................වා
අක්කත් රසට ඒවා ටික රස බැලු.......................වා
ලග එන විභාගේ ජය ගනු මෙන් පැතු..................වා
තිස්තුන් කෝටියක් දෙවිවරු රැක දේ.....................වා
නිදි මරන්න අගුණයි බොල මට වැඩි........................ය
සසත් නැතුව පාලුයි එලකිරි..................................ය
අයියත් ගෙදර එන්නට දැන් ලග ලග.........................ය
තිසරණ සරණ වේවා කාටත් හිටි.............................ය

OMG!
අනු නවයි දශම නවයි නූල් 3නයි

රන්දික පුතේ ෂෝ එක නියමෙට කෙරු................වා
අක්කත් රසට ඒවා ටික රස බැලු.......................වා
ලග එන විභාගේ ජය ගනු මෙන් පැතු..................වා
තිස්තුන් කෝටියක් දෙවිවරු රැක දේ.....................වා
නිදි මරන්න අගුණයි බොල මට වැඩි........................ය
සසත් නැතුව පාලුයි දැන් එලකිරි.............................ය
අයියත් ගෙදර එන්නට දැන් ලග ලග.........................ය
තිසරණ සරණ වේවා කාටත් හිටි.............................ය

පූස්;14285051 said:මොකද්ද බං මේ දාල තියෙන්නෙ කටු පැක්ටරියක්නෙ![]()