2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    podi welawak iwasanna...technical eken balamin inne...mokada wenne kiyala update ekka dennam ikmaninma...:D

    11.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නැත්තන් කට්ටියගෙ අවුලක් නැත්තන් ශෝ එක එන්ඩ් කරමු. බට්ට 1 පනිනකන්ම සුපිරියටම කළානේ. නැත්තන් මුන් හෙට හවස් වෙනකන් බුදියයි :lol::lol::lol: තව රික්වෙස්ට් තියෙනවද දන්නෙ නෑ :nerd::nerd:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඉතින් මගේ මතකේ විදියට මාස 3කට කිට්‍ටු කාලයක්
    මගේ ෆෝ එකත් එක්ක එකතු වෙලා හිටපු
    ඔය ගොල්ලන් සියලු දෙනාටම
    මම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා..
    සාර්ථකව ෂෝ එක කරන්න උපරිම උත්සාහයක් ගත්තා.
    ආපු පලවෙනි දවසේ ඉඳන් ම...
    ඒ සඳහා මට රේඩියෝ ටීම් එකේ සියලුම දෙනා, Duth KImbula,
    Sasliit,Somapaala,Dilrashan,
    Kandiyan,Its My Style,Udara,
    Hashan,Toolittle,Tikiri,
    Petsha,Coolparking Lot,Gayan,
    Blacka,GTRZ සියලුම දෙනාගේ සහය ලබා දිම ගැන
    ඔබ සියලු දෙනාටම
    බොහොමත් ස්තූතී වේවා...

    එහෙනම් ඉතින් ටික කාලෙකට ආයුබෝවන් වේවා...

    සුභ රාත්‍රියක් වේවා..

    I will be Back....!!!

    එකෙන්ම අයිය​, එලකිරි, ආයෙත් ශෝ කරමු, එxම් එලටම ගොඩ දාන් එන්න ජයෙන් ජය​...................... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14285368 said:
    නැත්තන් කට්ටියගෙ අවුලක් නැත්තන් ශෝ එක එන්ඩ් කරමු. බට්ට 1 පනිනකන්ම සුපිරියටම කළානේ. නැත්තන් මුන් හෙට හවස් වෙනකන් බුදියයි :lol::lol::lol: තව රික්වෙස්ට් තියෙනවද දන්නෙ නෑ :nerd::nerd:

    dil aiya haduwama adan yamu.......:yes::yes::yes: ;););)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිදුවූ දෝෂය පිලිබදව රේඩියෝ කණ්ඩායමේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. :(:(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14285368 said:
    නැත්තන් කට්ටියගෙ අවුලක් නැත්තන් ශෝ එක එන්ඩ් කරමු. බට්ට 1 පනිනකන්ම සුපිරියටම කළානේ. නැත්තන් මුන් හෙට හවස් වෙනකන් බුදියයි :lol::lol::lol: තව රික්වෙස්ට් තියෙනවද දන්නෙ නෑ :nerd::nerd:
    :sorry::(:(:(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඉතින් මගේ මතකේ විදියට මාස 3කට කිට්‍ටු කාලයක්
    මගේ ෆෝ එකත් එක්ක එකතු වෙලා හිටපු
    ඔය ගොල්ලන් සියලු දෙනාටම
    මම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා..
    සාර්ථකව ෂෝ එක කරන්න උපරිම උත්සාහයක් ගත්තා.
    ආපු පලවෙනි දවසේ ඉඳන් ම...
    ඒ සඳහා මට රේඩියෝ ටීම් එකේ සියලුම දෙනා, Duth KImbula,
    Sasliit,Somapaala,Dilrashan,
    Kandiyan,Its My Style,Udara,
    Hashan,Toolittle,Tikiri,
    Petsha,Coolparking Lot,Gayan,
    Blacka,GTRZ සියලුම දෙනාගේ සහය ලබා දිම ගැන
    ඔබ සියලු දෙනාටම
    බොහොමත් ස්තූතී වේවා...

    එහෙනම් ඉතින් ටික කාලෙකට ආයුබෝවන් වේවා...

    සුභ රාත්‍රියක් වේවා..

    I will be Back....!!!

    :(:(:(:(:(
    Andenawa Saho
    94.gif
    94.gif
    94.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14285380 said:
    හදන්න බැරි නෑ බං. හදයි. ටිකක් වෙලා යයි. :D:D සූප්පුවෙන් කිරි බොන ළදරුවන්ට ඕව තේරෙන්නෙ නෑ :lol::lol::lol:

    :eek::eek::eek:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බොහොම ස්තුතියි රන්දික අයියේ සින්දු වලට ඈ...........:):):)
    රන්දික අයියගේ ෂෝ 1ක් ආයිත් අහන්න බලාපොරොත්තුවෙන් ඔයාට සමු දෙනෝ ඈ...........:):):)
    එහෙනම් හොඳට ඔයාගේ විභාග කටයුතු කරගන්න ඈ........:):):)
    GOOD LUCK ඈ........:):):)
    අද ෂෝ 1නම් පට්ට තමා වෙනද වගේම ඈ.........:):):yes:
    හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා එහෙනම් ඈ.........:):):)
    සුභ දවසක් වේවා ඈ...........:):):)
    හෙටත් හමු වෙමු ඈ.........:):):)
    138.gif
    138.gif
    138.gif
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඉතින් මගේ මතකේ විදියට මාස 3කට කිට්‍ටු කාලයක්
    මගේ ෆෝ එකත් එක්ක එකතු වෙලා හිටපු
    ඔය ගොල්ලන් සියලු දෙනාටම
    මම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා..
    සාර්ථකව ෂෝ එක කරන්න උපරිම උත්සාහයක් ගත්තා.
    ආපු පලවෙනි දවසේ ඉඳන් ම...
    ඒ සඳහා මට රේඩියෝ ටීම් එකේ සියලුම දෙනා, Duth KImbula,
    Sasliit,Somapaala,Dilrashan,
    Kandiyan,Its My Style,Udara,
    Hashan,Toolittle,Tikiri,
    Petsha,Coolparking Lot,Gayan,
    Blacka,GTRZ සියලුම දෙනාගේ සහය ලබා දිම ගැන
    ඔබ සියලු දෙනාටම
    බොහොමත් ස්තූතී වේවා...

    එහෙනම් ඉතින් ටික කාලෙකට ආයුබෝවන් වේවා...

    සුභ රාත්‍රියක් වේවා..

    I will be Back....!!!

    Aniwa Bro:yes:Oyage Shows tikath Elatama Thibba:cool:
    11.gif

    Oyage Exam 1katath wish karanawa:DElatama karanna Bro:yes:All The Best!!!
    11.gif

    Ayeth set wemu api:)

    183731.gif

    good-luck-comment-015.gif

  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඉතින් මගේ මතකේ විදියට මාස 3කට කිට්‍ටු කාලයක්
    මගේ ෆෝ එකත් එක්ක එකතු වෙලා හිටපු
    ඔය ගොල්ලන් සියලු දෙනාටම
    මම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා..
    සාර්ථකව ෂෝ එක කරන්න උපරිම උත්සාහයක් ගත්තා.
    ආපු පලවෙනි දවසේ ඉඳන් ම...
    ඒ සඳහා මට රේඩියෝ ටීම් එකේ සියලුම දෙනා, Duth KImbula,
    Sasliit,Somapaala,Dilrashan,
    Kandiyan,Its My Style,Udara,
    Hashan,Toolittle,Tikiri,
    Petsha,Coolparking Lot,Gayan,
    Blacka,GTRZ සියලුම දෙනාගේ සහය ලබා දිම ගැන
    ඔබ සියලු දෙනාටම
    බොහොමත් ස්තූතී වේවා...

    එහෙනම් ඉතින් ටික කාලෙකට ආයුබෝවන් වේවා...

    සුභ රාත්‍රියක් වේවා..

    I will be Back....!!!
    එළ රන්දික අයියා!
    ජපුරෙ councellling නේ ද කරන්නෙ
    එළටම එක්සෑම් එක ගොඩ දාගනින් මචෝ:yes:
    අපිටත් ඉතින් පාරක බැහැලා කියන්න පුලුවන් නෙ මෙහෙම එකෙක් එක්ක හිටිය කියල ත්‍රෙඩ් එකක;)
    එළ එළ අයියේ ගුඩ් නයිට්:cool:
    අපිත් කැපෙනවා
    එහෙනම් කට්ටියටමත් ගුඩ් නයිට්:cool:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ඉතින් මගේ මතකේ විදියට මාස 3කට කිට්‍ටු කාලයක්
    මගේ ෆෝ එකත් එක්ක එකතු වෙලා හිටපු
    ඔය ගොල්ලන් සියලු දෙනාටම
    මම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා..
    සාර්ථකව ෂෝ එක කරන්න උපරිම උත්සාහයක් ගත්තා.
    ආපු පලවෙනි දවසේ ඉඳන් ම...
    ඒ සඳහා මට රේඩියෝ ටීම් එකේ සියලුම දෙනා, Duth KImbula,
    Sasliit,Somapaala,Dilrashan,
    Kandiyan,Its My Style,Udara,
    Hashan,Toolittle,Tikiri,
    Petsha,Coolparking Lot,Gayan,
    Blacka,GTRZ සියලුම දෙනාගේ සහය ලබා දිම ගැන
    ඔබ සියලු දෙනාටම
    බොහොමත් ස්තූතී වේවා...

    එහෙනම් ඉතින් ටික කාලෙකට ආයුබෝවන් වේවා...

    සුභ රාත්‍රියක් වේවා..

    I will be Back....!!!

    ela ela machan...exam iwara unama karamu ayeth shows..:D
    best of luck for your exam..!;)
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉතින් මගේ මතකේ විදියට මාස 3කට කිට්‍ටු කාලයක්
    මගේ ෆෝ එකත් එක්ක එකතු වෙලා හිටපු
    ඔය ගොල්ලන් සියලු දෙනාටම
    මම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා..
    සාර්ථකව ෂෝ එක කරන්න උපරිම උත්සාහයක් ගත්තා.
    ආපු පලවෙනි දවසේ ඉඳන් ම...
    ඒ සඳහා මට රේඩියෝ ටීම් එකේ සියලුම දෙනා, Duth KImbula,
    Sasliit,Somapaala,Dilrashan,
    Kandiyan,Its My Style,Udara,
    Hashan,Toolittle,Tikiri,
    Petsha,Coolparking Lot,Gayan,
    Blacka,GTRZ සියලුම දෙනාගේ සහය ලබා දිම ගැන
    ඔබ සියලු දෙනාටම
    බොහොමත් ස්තූතී වේවා...

    එහෙනම් ඉතින් ටික කාලෙකට ආයුබෝවන් වේවා...

    සුභ රාත්‍රියක් වේවා..

    I will be Back....!!!

    එළකිරි මචං රන්දික ජය වේවා! විභාගය සාරථක වේවා!
    ආයෙ වරෙන්. සුබ රැයක්, සුබ දවසක්, සුබ නින්දක්.
    ආපහු එනකොට පුලුවන්නං අර වක පුන් ඇවටාර් එක දාගෙන වර :yes::yes::lol::lol:
     
    Status
    Not open for further replies.