යකෝ මේවා දන්නේ කව්ද?
මම මේ වගේ තව එකක් දැම්මා මේකත් බලන්න මගේ පොස්ට් 8000 වෙනුවෙන් තමයි
අතීත ඊජප්තු වැසියන් නිදාගත්තේ ගල් වලින් සෑදු කොට්ට වලය
මේ ඉස්සර හිටපු එවුන්ට පිස්සුද මන්දා ඒ කාලේ පුළුන් නැතුව ඇති නේ

මේ වගේ ඒවා වෙන්න ඇති නේද
* * * * * * * * * * * * * * * * * * * *
ඔබ දන්නවාද මුතු විනාකිරි හමුවේ දිය වන බව

* * * * * * * * * * * * * * * * * * * *
අලුත ඉපදුන කැන්ගරු පැටවෙකු දිගින් අගල් 1ක් පමණ වේ

මෙන්න පොඩි වීඩියෝ එකකුත් තියෙනවා කැන්ගරු ගැහැණු සතෙකුට පැටියෙක් ලැබෙන

ඒ වගේම මේකත් මතක තියා ගන්න කැන්ගරුවන්ට පසුපසට ඇවිදිය නොහැක
* * * * * * * * * * * * * * * * * * * *
මේක කියවන ඔක්කොම උදේට දත් මදිනවද?
අහා ඒ අයට තමයි මේක

දත් බුරුසුව නිපදවා තිබෙන්නේ 1498 දී චිනයේදීය
* * * * * * * * * * * * * * * * * * * *
රටකජු
කවුද ඉතින් රටකජු නොදන්නේ?

ඔබ දන්නවද රටකජු යනු ඩයිනමයිට් වල අඩංගු වන එක ද්‍රව්‍යයයක් බව

* * * * * * * * * * * * * * * * * * * *
19 වන ශතවර්ෂය තුල ජිවත් වූ බෝහෝම ප්‍රසිද්ද ගොන් පොරකරුවෙකු වූ Rafael Molina Sánchez "Lagarijo" විසින් 19 වන ශතවර්ෂය තුල ගොනුන් 4,867 ක් පමණ මරා ඇත

* * * * * * * * * * * * * * * * * * * *
මෙතෙක් පැවති සියළුම පාපන්දු ලෝක කුසලානයන් සෙල්ලම් කර ඇති එකම රට වන්නේ බ්‍රසීලය පමණි

* * * * * * * * * * * * * * * * * * * *
ඔබ ටීවී නරබන විටදී වැය වන කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් නින්දේදී වැය කරයි

* * * * * * * * * * * * * * * * * * * *
කුබියෙකුගේ මොලය තුල සෛල 250,000 ක් පමණ ඇත

* * * * * * * * * * * * * * * * * * * *
ඕක් ගසකට අවුරුදු 200 ක් හෝ ඊට වඩා ජිවත් විය හැක

* * * * * * * * * * * * * * * * * * * *
ඔබ දන්නවාද ලෝකය පුරා පාරිභෝගිකයන් විසින් ඩොලර් බිලියන 7 ක මුදලක් චොකලට් මිලදී ගැනීමට වැය කරයි

* * * * * * * * * * * * * * * * * * * *
අවුරුදු 75ක් පමණ වූ කෙනෙකු එයින් අවුරුදු 23ක් නිදාගෙන ඇත
* * * * * * * * * * * * * * * * * * * *
උණ ගස් වලට පැය 24 ක් තුල අඩි 3ක් පමණ දිගට වර්ධනය විය හැක

* * * * * * * * * * * * * * * * * * * *
එක් එක් පුද්ගලයාගේ ඇගිලි සළකුණු වෙනස් මෙන්ම දිවේ සලකුණුද වෙනස් වේ

* * * * * * * * * * * * * * * * * * * *
ලෝකයේ වසරකට ගුවන් අනතුරු වලින් මිය යන ප්‍රමාණයට වඩා බුරුවන් පහර දීමෙන් මිය යන ප්‍රමාණය වැඩි වේ

* * * * * * * * * * * * * * * * * * * *
බෝහෝ බුද්දිමත් මිනිසුන්ගේ හිසකේ වල වඩා වැඩි ප්‍රමාණයක් සින්ක් හා තබ ඇත

* * * * * * * * * * * * * * * * * * * *
ඔබ දන්නවද ඇමෙරිකානුවන් කොපමණ පමණ Burgers අනුභව කරනවාද කියලා ?
ඔවුන් මිනිත්තුවකට 45000ක් පමණ අනුභව කරනවා

ඒ වගේම තමයි ඇමෙරිකානුවන් දිනපතා අක්කර 75ක් පමණ වූ පිට්සා ආහාරයට ගනියි
* * * * * * * * * * * * * * * * * * * *
දුරකතනය නිපද වූ ඇලෙක්ස්සැන්ඩර් ග්රැහැම් බෙල් කිසි දිනක තම බිරිදට හෝ මවට කිසි දිනක දුරකතනයෙන් කථා කරලා නෑලු
උබල හිතන විදියට හේතුව මොකක් වෙන්න පුළුවන්ද ?
හේතුව ඔවුන් දෙදෙනාම අන්ධයිලු අන්ධයි නෙවෙයි බොලන් බිහිරියි ලු ...........

* * * * * * * * * * * * * * * * * * * *
පුද්ගලයන් 2,000,000,000 ගෙන් එක් අයෙකු අවුරුදු 116 ක් හෝ ඊට වැඩ වැඩි ප්‍රමාණයක් ජිවත් වේ
* * * * * * * * * * * * * * * * * * * *
මේක පොඩි නිදි කතාවක්
ඩොල්ෆින් මත්ස්‍යයන්ට එකවර නිදාගැනීම හා පිහිනීම සිදුකර හැක.ඔවුන් මෙය කරන්නේ එක ඇසක් විවෘත කරගෙනය
ඒ වගේම ගොළුබෙල්ලා වසර 3ක් පමණ නිදාගන්නා පුළුවන්ලු
තවද කූඹියා කිසි දිනක නිදා ගන්නේ නැල්ලු නේ

* * * * * * * * * * * * * * * * * * * *
ඔබ දන්නවද මෙහි අගය 111,111,111 x 111,111,111
දැන් ඉතින් ඕක හදන්න ඕන නෑ

එය 12,345,678,987,654,321 අගයක් ගනී
* * * * * * * * * * * * * * * * * * * *
මෙන්න මේක අපේ හොට්ටෝ ගැන
සෑම දිනකම සාමාන්‍ය පුද්ගලයෙකු හොටු හතරෙන් එකක් පමණ ගිලියි
මම මේක ඉවර කරන්න යන්නේ Les Misérables (2012) චිත්‍රපටයේ එන ගීතයක් සමගයි මෙම චිත්‍රපටය මුළුමනින්ම ගීතමය චිත්‍රපටයක්
ඔස්කාර් සම්මාන 8කට නිර්දේශ වී ඇති මේ චිත්‍රපටය පසුගියදා පැවති 70th golden globe awards හිදී සම්මාන 3ක් දින ගත්හ
මෙහෙදී මම කියන්න යන්නේ මෙහි Anne Hathaway ගායනා කරන "I Dreamed a Dream" ගීතය ගැනයි
Anne Hathaway
මෙම ගීතය වඩාත් ජනප්‍රිය වුයේ Britain's Got Talent වැඩසටහනේ Susan Boyle මෙය ගායනා කිරීමත් සමගයි
Susan Boyle- I dreamed a dream
නමුත් Anne Hathaway මෙම ගීතය වඩාත් අලංකාර ලෙස ගායනා කර තිබෙනවා
මේ තියෙන්නේ එම ගීතය
අහලා බලන්න මේ ගීතය

මෙය මාගේ නිර්මාණයක් වන අතර ඔබගේ අදහස් කියල යන්න