2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මට දීපංකො..
    Wonderful tonight
    රාජකුමාරී මල්සර දෝනී ....
    මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා...
    :cool:

    සින්දු 3ම :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ekenma :cool:
    35.gif
    දීකිරට ඉබ්බොත් සාක්කි :shocked::lol:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම නෙවේ ශෝ එක කරන්නේ බන්. Auto Dj යන්නේ. සර්වර් එක හදනවා.. :yes:

    STYLOOOO

    mamaube

    marisi wada therad eka kiyawanawa dawas 3k thisse

    eka bump kalla ganna ona
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම මගේ ජාතික ගීය ඉල්ලන්නද??? කවුද මාත් එක්ක එකතු වෙන්නෙ...? අපිට උක් කාපාන් මහ රජානෙනී....:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    අපිට දෙන්න ආයුබෝවන් මහරජානෙනි සින්දුව.....:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:මන් දන්නවා මෙතන ඉන්න සේරම කැමතියි ඒ සින්දුවට...:yes::yes::yes::yes::yes::yes:ඒක නිසා කට්ටියවම එකතු කර ගමු:lol::lol::lol::lol::lol::lol::lol:
    thuk withrak:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මගේ ජාතික ගීය ඉල්ලන්නද??? කවුද මාත් එක්ක එකතු වෙන්නෙ...? අපිට උක් කාපාන් මහ රජානෙනී....:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    අපිට දෙන්න ආයුබෝවන් මහරජානෙනි සින්දුව.....:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:මන් දන්නවා මෙතන ඉන්න සේරම කැමතියි ඒ සින්දුවට...:yes::yes::yes::yes::yes::yes:ඒක නිසා කට්ටියවම එකතු කර ගමු:lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ මචං මං යනකං හිටපං :sorry::sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම නෙවේ ශෝ එක කරන්නේ බන්. Auto Dj යන්නේ. සර්වර් එක හදනවා.. :yes:

    එහෙන මොකටද බන් ලොකුවට දාලා තියෙන්නේ with its my style කියලා .. දාන්න එපා With Auto DJ කියලා.... :sorry:
     
    Status
    Not open for further replies.