උඹලාටත්_ එනවාද?_FB
Facebook Log වෙනකොට මේ විදියට එනවා බං,
උඹලාටත් මෙහෙම ද එන්නේ කියලා පොඩ්ඩක් කිසි කිසි ගහලා බලලා කියහල්ලා කෝ.
www.facebook.com
ටික වේලාවකින් හරි ගියා බං, උදව් කරන්න උත්සහ කරපු හැමෝටම ජය.
Facebook Log වෙනකොට මේ විදියට එනවා බං,
උඹලාටත් මෙහෙම ද එන්නේ කියලා පොඩ්ඩක් කිසි කිසි ගහලා බලලා කියහල්ලා කෝ. www.facebook.com
ටික වේලාවකින් හරි ගියා බං, උදව් කරන්න උත්සහ කරපු හැමෝටම ජය.
Last edited:


