2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    matath one wathura

    3-23.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට සින්දුවක් ඕනා.. Akon - i wanna f**k you සින්දුව. එළකිරියේ ඒ සින්දුවට ආස කෙනෙක් ඉන්නවා එයාව එකතු කර ගන්නවා.. ;)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලංකාවට මහ රෑ වුනාට සමහර රටවල් වලට දැන් එහෙමනේ බන්.....

    උඹෙ ඔලුව කොහෙ හරි වැදුනද බන්? ලංකාවට රෑ කියන්නෙ මුලු ලෝකෙටම රෑ. ලෝකෙ රොටියක් වගේ තැටියක්
    :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අන්ජු ඩොට් ආර් :- ආ..ටූ නංගී කොහොමද ඉතින්.. ;);)
    ටූ ලිට්ල් :- සුදු වෙලා.. :shocked::shocked::shocked:
    අන්ජු ඩොට් ආර් :- ඔව් නංගී !! අපි ඉතින් A/C එකේමනේ ඉන්නේ... :cool::cool:
    ටූ ලිට්ල් :- නෑ.!! අයියා මම කියුවේ කොන්ඩේ.. :sorry::sorry::sorry::lol::lol::lol:
    අන්ජු ඩොට් ආර් :- :shocked::shocked::shocked:
    ඇම් ජයනාත :- හොඳ වැඩේ සාදු සාදු!!! (ගසක් අස්සේ සිට සීන් එක හොරෙන් බලන් සිටී...) :growl::growl::growl:
    ඇම් ජයනාත :- ඔබත් කොන්ඩය සුදු වීමෙන් වලක්වා ගන්න අදම රාවන් හෙනා භාවිතා කරන්න.
    ඇම් ජයනාත :- අත් දු‍ටුයි ප්‍රත්‍යක්ෂයි...ඕං..

    දෙන්න දෙන්න කපනවද මන්ද එකට තියල :lol::lol: