
ලංකාවට මහ රෑ වුනාට සමහර රටවල් වලට දැන් එහෙමනේ බන්.....

දේශීය නිශ්පාදන වලට මල ජරාව කියන්න එපා හරිය.......a mona mala jarawakda![]()



අන්ජු ඩොට් ආර් :- ආ..ටූ නංගී කොහොමද ඉතින්..
ටූ ලිට්ල් :- සුදු වෙලා..
අන්ජු ඩොට් ආර් :- ඔව් නංගී !! අපි ඉතින් A/C එකේමනේ ඉන්නේ...
ටූ ලිට්ල් :- නෑ.!! අයියා මම කියුවේ කොන්ඩේ..
අන්ජු ඩොට් ආර් :-
ඇම් ජයනාත :- හොඳ වැඩේ සාදු සාදු!!! (ගසක් අස්සේ සිට සීන් එක හොරෙන් බලන් සිටී...)
ඇම් ජයනාත :- ඔබත් කොන්ඩය සුදු වීමෙන් වලක්වා ගන්න අදම රාවන් හෙනා භාවිතා කරන්න.
ඇම් ජයනාත :- අත් දුටුයි ප්රත්යක්ෂයි...ඕං..

