2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඌ ඇත්තටම බිව්වා නම් යස අගේට ඉඳීමක් නෑ...
    ජීවිත කාලෙටම විඳවන්න ඒ ඉෆෙක්ට් එක තියෙනවා
    මෝඩ හරක් පැටියෙක්..ඔහොම වත් බේරුණ එක දෙයක්...
    :yes::yes::yes::yes:

    ඌ සිරාවටම බීලද? :shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වල් බබාගේ අලුත් අවතාරේ.......:lol::lol::lol::lol:

    avatar194988_48.gif
    kawudha ban oya:lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් නිදිමත‍යි බන්......මමත් ‍යනවා එහෙනම්.....:D:D:D
    හෙට මම මැරුණොත් මල ගෙදර ඇවිල්ලා න‍යිටක් ගහලා පල‍යල්ලා කට්ටි‍යම......:lol::lol::lol:
    :cool::cool::cool:........හැමෝටම සුභ රාත්‍රි‍යක්........:cool::cool::cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14306304 said:
    ඕක මම ටී වී එක ලඟින් යන ගමන්වත් බලල නෑ අවුරුද්දකින් විතර. ලැට් වලක් නෙ බං ඕක. මෙතන දාන්න එපා වමනෙට එනවා :eek::eek::eek:

    මම නම් ටීවී එක ලඟින් යන්නෙත් නෑ :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඌ ඇත්තටම බිව්වා නම් යස අගේට ඉඳීමක් නෑ...
    ජීවිත කාලෙටම විඳවන්න ඒ ඉෆෙක්ට් එක තියෙනවා
    මෝඩ හරක් පැටියෙක්..ඔහොම වත් බේරුණ එක දෙයක්...
    :yes::yes::yes::yes:
    hm eka aththa ethin:yes:.ewunata biwwada nadda kiyala api danne naene ban:D