MOBILE PHONE HARDWEAR and SOFTWEAR-THREAD

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නියම වැඩක් :)
    රෙප්+

    මගේ නොකියා E5 එකේ ලොක් කෝඩ් එක දන්නේ නෑ
    මං මේක used කරපු එකක් ගත්තේ
    ඉතින් flash කරන්නේ නැතුව කෝඩ් එක දෙනගන්න හරි,වෙනස් කරන්න හරි ක්‍රමයක් නැද්ද?
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    තව ප්‍රශ්නයක් තියනවා
    මං ගාව නොකියා 6630 තිබුනා
    මං ඒකෙ සොෆ්ට්වෙයාර් රී ඉන්ස්ටෝල් කරන්නගියා
    කේබල් එක ගැලවුනා
    පස්සේ මං ෂොප් එකට දුන්නම ෂෝට් එකක් කියලා හදන්න බෑ කිව්වා
    මොකක්ද මේකේ හරියටම වෙලා තියෙන්නේ?
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn mata hambuna blackberry 8820 4n 1ka ake number save kalata adress book 1ta yanne ne bn ai a???

    me 4n 1 kiyak withara watinawada bn???
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Ela Wadak jaya wewa

    Machanla Mage Gawa Xperia Neo V ekak thinawa...... eke saren sareta touch wene nathuwa yanawane? pissu kelina gannawa. auto msg yanawa balan inakotama. hetuwa kiyapanko. eka parak Touch pad Ekak damma eth hari giye na
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala

    touch pad problem, change u touch it will be ok 100%:yes:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    නියම වැඩක් :)
    රෙප්+

    මගේ නොකියා E5 එකේ ලොක් කෝඩ් එක දන්නේ නෑ
    මං මේක used කරපු එකක් ගත්තේ
    ඉතින් flash කරන්නේ නැතුව කෝඩ් එක දෙනගන්න හරි,වෙනස් කරන්න හරි ක්‍රමයක් නැද්ද?

    nokia software tool 1k nethuwa mokuth karanna be yaluwa,flash karanna one ne cord 1k read karaganna puluwan, :shocked:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    තව ප්‍රශ්නයක් තියනවා
    මං ගාව නොකියා 6630 තිබුනා
    මං ඒකෙ සොෆ්ට්වෙයාර් රී ඉන්ස්ටෝල් කරන්නගියා
    කේබල් එක ගැලවුනා
    පස්සේ මං ෂොප් එකට දුන්නම ෂෝට් එකක් කියලා හදන්න බෑ කිව්වා
    මොකක්ද මේකේ හරියටම වෙලා තියෙන්නේ?

    nokia phone 1k flash karanakota cable 1ka gelaunoth prssayak ne, newatha flash karanna puluwan,phone 1ka short wenne ne mona wediyakin wath install karana awasthawaka,aeka boruwak:yes:
    nokia 6630 flash karanna hodama HWK BOX 1ka WD2 KIYANA TYPE 1KE PHONE 1K 6630
     
    Last edited:

    jennis

    Active member
  • Nov 29, 2008
    384
    34
    28
    Srilanka
    Macho mata podi prashnayak awa.. mama pawichchi kara nokia 6300 4n ekak,ekaparatama key pad eka wada karanne nathuwa giya..eke keypad ic eka danna onelu..tikak dawas thiyeddi eke display ekath awl giya.. but wena 4n ehekata dammahama display eka wada..ekata mokada karanna onee..anika mata eke 4n memory eke thiyena contacts ganna widihak nadda????
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Macho mata podi prashnayak awa.. mama pawichchi kara nokia 6300 4n ekak,ekaparatama key pad eka wada karanne nathuwa giya..eke keypad ic eka danna onelu..tikak dawas thiyeddi eke display ekath awl giya.. but wena 4n ehekata dammahama display eka wada..ekata mokada karanna onee..anika mata eke 4n memory eke thiyena contacts ganna widihak nadda????

    ou key ic 1k maru karanna aeka podi wedak, lcd 1ka- balanna pcb 1ka wedakaranawa da kiyala, memory contact card reader 1k use karanna

    zw1atf.jpg