ඉර සේවය

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපිට මේ පාර ඉර සේවය හරියට පෙනුනේ නැ මචන් . එනිසා ස්තුතියි බෙදාගත්තට :yes::yes:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අපිට මේ පාර ඉර සේවය හරියට පෙනුනේ නැ මචන් . එනිසා ස්තුතියි බෙදාගත්තට :yes::yes:

    මම මේ දවස් වල ශ්‍රිපාද සංවර්ධන ව්‍යාපෘතියක් බාරව වැඩ කරන නිසා මාස 02ට 04 වතාවක් ශ්‍රීපාදය කරුනා කලා.එ දවස් 4 න් ඉර සේවය පෙනුනේ ජනවාරි 8 වෙනිදා විතරයි.සුමාන ගානකට පස්සේ හොදටම ඉර සේවය පෙනුනේ එදා තමයි ලු