2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වෙබ් සයිට් එකක් හදන වැඩකට හිර වෙලා ඉන්නේ බං.... :(
    ඒක ඉවරයක් කරලා එන්නම්...
    හොරෙන් තමා අහන්න වෙන්නේ දැන් ඉදං....
    එහෙනම් අපි කැපුනා....
    තොපි ඔක්කොටම වැල පෙනියං හීනෙන්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද කට්ටියම වගේ ඉන්නව​, ප්‍රරසාද් තමා අඩු........:D

    අපොයි ඔව් අඩු ඌ විතරයි. ඌත් හිටියනං මේක කම්ප්ලීට් අංගොඩ :lol::lol::lol: ඌ නැති එකේ උඹවත් හනී බනී සිංදුව ඉල්ලාපන් :lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ~~~13,000~~~

    Congrats මචෝ..................... :cool::cool::cool: :yes:

    69.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවන ගීතයෙ පසුපස ‍වැයෙනා - ලක්ෂමන් හේවාවිතාරණ

    ඔය සිංදුව තියෙනවනම් දෙන්න සෝමෙ මල්ලී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    • Like
    Reactions: mjayanatha

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වෙබ් සයිට් එකක් හදන වැඩකට හිර වෙලා ඉන්නේ බං.... :(
    ඒක ඉවරයක් කරලා එන්නම්...
    හොරෙන් තමා අහන්න වෙන්නේ දැන් ඉදං....
    එහෙනම් අපි කැපුනා....
    තොපි ඔක්කොටම වැල පෙනියං හීනෙන්

    චී ඒ වගේ වෙබ් සයිට් හදන්න එපා බං. මූ අර මහත කොල්ල දැකල ඒක අරන් සයිට් හදනවා මෙන්න :lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14311444 said:
    අපොයි ඔව් අඩු ඌ විතරයි. ඌත් හිටියනං මේක කම්ප්ලීට් අංගොඩ :lol::lol::lol: ඌ නැති එකේ උඹවත් හනී බනී සිංදුව ඉල්ලාපන් :lol::lol:

    ඔව් බන්... ම්මවත් ඉල්ලනව. පොර තව ටිකකින් බහි වගෙ. වටෙ පිටෙ එන ලක්ශන පෙන්නුම් කරනව :D:D:D
     
    Status
    Not open for further replies.