අද කට්ටියම වගේ ඉන්නව, ප්රරසාද් තමා අඩු........


ඌ නැති එකේ උඹවත් හනී බනී සිංදුව ඉල්ලාපන් 

එහම කලත් හරියන්නෑ බොල මොක්ද නගා මොන්ටිසොරි ගිහින් තියනවා බොට වඩ උගත් ඒ නිසා![]()

සුභ පැතුම් සහෝ....![]()
![]()
![]()
පූස්;14311431 said:රෙස්සියෝ කොන්ගා කියල එකක්ලු ආ![]()
සුබ පැතුම්!
Thanks කිව්වා කට්ටියටම......මගේ උණුසුම් සුබ පැතුම් මචන්



වෙබ් සයිට් එකක් හදන වැඩකට හිර වෙලා ඉන්නේ බං....
ඒක ඉවරයක් කරලා එන්නම්...
හොරෙන් තමා අහන්න වෙන්නේ දැන් ඉදං....
එහෙනම් අපි කැපුනා....
තොපි ඔක්කොටම වැල පෙනියං හීනෙන්



පූස්;14311444 said:අපොයි ඔව් අඩු ඌ විතරයි. ඌත් හිටියනං මේක කම්ප්ලීට් අංගොඩඌ නැති එකේ උඹවත් හනී බනී සිංදුව ඉල්ලාපන්
![]()


