2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල සෝමේ.....posts 13,000න් දාහක් දෙදාහක් නෙවෙ‍යි 10,000ක් විතර ගහලා ති‍යෙන්නේ radio thread වලදි තම‍යි......:cool::cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් සුබ යුග දිවියක්....

    ‍තෝව මම බැදලා (fry) කනවා...!!!



    5290025_489bf09f32.jpg



     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වෙබ් සයිට් එකක් හදන වැඩකට හිර වෙලා ඉන්නේ බං.... :(
    ඒක ඉවරයක් කරලා එන්නම්...
    හොරෙන් තමා අහන්න වෙන්නේ දැන් ඉදං....
    එහෙනම් අපි කැපුනා....
    තොපි ඔක්කොටම වැල පෙනියං හීනෙන්

    එල එල මචන්......!
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    අෆොයි උඹටයි rcccc ටයි සුභ පතලම ඇති වෙලා......
    මොකද හෙට හෝ අනිද්දා අයෙත් සුභ පතන්න එපාය.....!:lol::lol::lol::lol:

    මොනවා උනත් පොස්ට් 13000 ට සුභ පැතුම්....! :yes::yes::yes:

    3000 ගහපන්කෝ ඉක්මනට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අෆොයි උඹටයි rcccc ටයි සුභ පතලම ඇති වෙලා......
    මොකද හෙට හෝ අනිද්දා අයෙත් සුභ පතන්න එපාය.....!:lol::lol::lol::lol:

    මොනවා උනත් පොස්ට් 13000 ට සුභ පැතුම්....! :yes::yes::yes:
    කොටි‍යම කාපි‍ය උඹව.....:growl::growl::growl:
    එල එල අවුලක් නෑ.....thanks මචන්.....
    :cool::cool::cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බට්ටා බැන්දද අනේ බට්ටා ඒ කියන්නෙ අදින් පස්සෙ සෝමේ අයියා වගේ වෙනවද
    අනේ අපොයි :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.