Nolimit මාසික පාඩුව ලක්‍ෂ 53යි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Nolimit මාසික පාඩුව ලක්‍ෂ 53යි

    විරෝධතා නිසා Nolimit මාසික පාඩුව ලක්‍ෂ 53යි



    33_1all.jpg




    අන්තර්ජාල හා අනෙකුත් දැනුවත්කිරීම් ඔස්සේ "නෝ ලිමිට්" ආයතනයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් ඔවුනට මාසිකව මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවී තිබෙනවා.

    ඒ අනුව මේ වනවිට නෝ ලිමිට් ආයතනයේ මුලු ආදායම 30%කින් හෙවත් රු. කෝටි 300කින් අඩුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

    මේ අතර පසුගිය දින වල දෙමටගොඩ ප්‍රදේශයේදී සිංහල රාවය සංවිධානය විසින් අත් පත්‍රිකා රැසක් ජනතාව අතර බෙදා හැර තිබුනේ නෝ ලිමිට් ආයතනයෙන් මිලදී ගැනීම් නොකරන ලෙසයි.

    එම අත් පත්‍රිකාවට විරුද්ධව දෙමටගොඩ නෝ ලිමිට් ශාඛාව විසින් සිංහල රාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුනේ තමන්ට පාඩු වන එම මුදල සිංහල රාවය ජාතික සංවිධානයෙන් අයකර දෙන ලෙස ඉල්ලමිනි.

    කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් එය සමථයකට පත් කරගෙන ඇති අතර පසුව සිංහල රාවය ජාතික සංවිධානය විසින් නෝ ලිමිට් ආයතනය විසින් කළ චෝදනාව නිසා වූ අපහාසයට සමාව ගතයුතු බව පවසා තිබුණා.

    එම ඉල්ලීම ඉටු නොවූ නිසා පෙරේදා මහරගම නෝ ලිමිට් වෙළඳ සැල ඉදිරිපිටදී සිංහල රාවය ජාතික සංවිධානය විසින් විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර තිබුණා.

    මහරගම නගරයට රැස්වුණු ඔවුන් මුලින්ම පත්‍රිකා බෙදූ අතර පසුව පාගමනින් නෝලිමිට් ආයතය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කලේ එම වෙලඳසැල එතනින් ඉවත්කරගන්නා ලෙසයි.

    එම අවස්ථාවේ නෝ ලිමිට් ආයතනය වටකර කැරලි මරදන පොලීසිය යොදවා තිබූ අතර පසුව ආයතනය තුළට යෑමට ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක්ට අවසර ලැබුණා. පසුව කළමනාකාරීත්වය සමඟ කළ සාකච්ජාවකින් එය අවසන් වී තිබුනේ නෝ ලිමිට් ආයතනය ස්වාමීන්වහන්සේලාගෙන් සමාව ගැනීම නිසාය.

    ඒ පිළිබඳව මහරගම සිරි වජිරඥාන විහාරස්ථානයේ උඩුදුම්බර ලංකානන්ද හිමියෝ පවසන්නේ මෙවැන්නක්.

    "පසුගිය දින වල හාමුදුරුවරුන් මෙම ව්‍යාපාර ජාලයට එරෙහිව වැඩ පිළිවෙලක් ගෙන ගියා. ඔවුන්ගේ ආයතන වලින් බඩු ගැනීමෙන් වලකින ලෙසට අපි ජන මතයක් හැදුවා. ඒ නිසා ඒ ව්‍යාපාරිකයන්ගේ ආදායම 30%කින් අඩු වුණා. පාඩුව කෝටි 300ක් ලු.

    මේවට අපෙන් ප්‍රශ්න කළා. අන්තිමට හාමුදුරුවන්ට අපහාස නඩු දාලා 4 වෙනි තට්ටුවට රැගෙන යන්න වැඩ කළා. ඒ නිසා සිංහල ජාතියට කළ අපහාසයට විරුද්ධව මෙම විරෝධතාවය පැවැත්වුවා. බෞද්ධ බලය වැඩි මහරගම මෙම විරෝධතාවය පවත්වන්න අපි තිරණය කළා"

    අනුරාධපුර අමිතානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට සිංහල රාවය, බොදු බල සේනා, ජන විජය පදනම, ජාතික වියත් සමුළුව ඇතුළු බෞද්ධ සංවිධාන රාශියක් එක්වූ බව දැනගන්නට ලැබෙනවා. නමුත් බොදු බල සේනා වෙබ් අඩවියේ සඳහන් වන්නේ මේ සඳහා ඔවුන්ගේ දායකත්වයක් නැති බවයි.

    මහරගම නෝ ලිමිට් වෙළඳ සැල ඉදිරිපිට විරෝධතාවය පැවැත්වූ අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්.


     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    inna widiyata paduwe islam sahodarayo tika hitiyanam iwaraine. kohomath meka budun wadiya rata kiyana eka amathaka karanna uthsaha karanawanam sinhalayoth nikan inne na,
    me gauthama buddha rajyayai. eka hamoma mathaka thiyaganna one deyak.
    kath ekkawath sinhala bauddha wechcha apita tharahak na. habai e kiyala apiwa akramanaya karanawanam eka loku waraddak.
    budusaranai!!
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    අපි නිවටයෝ නොවෙයි බොලව්,:yes::yes:
    දෑන්වත් ඒක දෑනගනියව් :angry::angry:........
    Rep ++
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    වෙනසක් කල හැකි බව පෙන්නුවා නේද

    හම්බයෝ වට්ටන්න බෑ කියපු උන් කෝ දැන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    සාමාන්යෙන් මේ වගේ දෙයකට සිංහලයන්ගේ සබාගිත්වය අඩුයි නෙ
    එහෙම වෙලත් මේ තරම් පිරිසක් මේකට ආපු එකේන තේරෙනේවා දැන් ගොඩක් අයට මේකේ බැරෑරුම්කම තේරිලා

    දගලන හම්බයන්ට කියන්න තියෙන්නෙ. අපි තොපිව මරන්නේ නෑ. පන්නන්නේ නෑ
    පාඩුවේ හිටපල්ලා, තොපිට විශේෂයක් දෙන්නේ නෑ, රටේ අනිත් මිනිස්සු වගේ හිටහල්ල
    එහෙම නොවී
    හැබැයි අපිට කෙලින්න හැදුවොත්
    ලෝකේ දරුණුම සංහාරය වෙන්නේ එදාට
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම මුස්ලිම් විරෝධී එකෙක්. අඩෝ මම කතෝලික. මට තියෙන ප්‍රශ්ණෙ දැන් මුස්ලිම් උන්ට කරනව වගේ අපිටත් කරයිද කියන එක...
     
    • Like
    Reactions: Sniff

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මොනා උනත් මුස්ලිම් උන්ගෙ ඇදුම් විකිණීමේ ඒකාධිකාරයට යන්ඩ ගිය ගමන නැවතුන එක නම් මරු...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සාමාන්යෙන් මේ වගේ දෙයකට සිංහලයන්ගේ සබාගිත්වය අඩුයි නෙ
    එහෙම වෙලත් මේ තරම් පිරිසක් මේකට ආපු එකේන තේරෙනේවා දැන් ගොඩක් අයට මේකේ බැරෑරුම්කම තේරිලා

    දගලන හම්බයන්ට කියන්න තියෙන්නෙ. අපි තොපිව මරන්නේ නෑ. පන්නන්නේ නෑ
    පාඩුවේ හිටපල්ලා, තොපිට විශේෂයක් දෙන්නේ නෑ, රටේ අනිත් මිනිස්සු වගේ හිටහල්ල
    එහෙම නොවී
    හැබැයි අපිට කෙලින්න හැදුවොත්
    ලෝකේ දරුණුම සංහාරය වෙන්නේ එදාට

    ado api inna maharagama e sellam baha;).mathakane SF ta dunna sup eka.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මුස්ලිම් විරෝධී එකෙක්. අඩෝ මම කතෝලික. මට තියෙන ප්‍රශ්ණෙ දැන් මුස්ලිම් උන්ට කරනව වගේ අපිටත් කරයිද කියන එක...
    පිස්සුද මචන් උඹල සිංහලනේ....මෙතන ආගමික case එකක් නැ .....:D:D:D
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    සාමාන්යෙන් මේ වගේ දෙයකට සිංහලයන්ගේ සබාගිත්වය අඩුයි නෙ
    එහෙම වෙලත් මේ තරම් පිරිසක් මේකට ආපු එකේන තේරෙනේවා දැන් ගොඩක් අයට මේකේ බැරෑරුම්කම තේරිලා

    දගලන හම්බයන්ට කියන්න තියෙන්නෙ. අපි තොපිව මරන්නේ නෑ. පන්නන්නේ නෑ
    පාඩුවේ හිටපල්ලා, තොපිට විශේෂයක් දෙන්නේ නෑ, රටේ අනිත් මිනිස්සු වගේ හිටහල්ල
    එහෙම නොවී
    හැබැයි අපිට කෙලින්න හැදුවොත්
    ලෝකේ දරුණුම සංහාරය වෙන්නේ එදාට

    දෑන් මිනිස්සු ඉස්සර වගේ නෙමෙයි මචන්, ජාතිකත්වයට මුල් තෑන දෙනව,..... ;) :yes::yes::yes: