මගේ වයසට අපහාස කරන්න එපා නාකියෝ![]()
එළකිරි කොල්ලෙක්;14325596 said:අඩෝ සචියා................
ඔන්න තව 92 එකෙක්
අඩෝ මම බොරු කිව්වනම් තොට හෙන වදින්න ඕන

මම 1994 කිව්වම මුන් පිළිගන්නේ නැහැ නෙහ්



එළකිරි කොල්ලෙක්;14325621 said:පැංචෙක් නෙ මූ
පල ලිඳට සිකනැලා


??මගේ වයසට අපහාස කරන්න එපා නාකියෝ![]()

පහේ ශිශත්වෙ ලියල තියෙන්නෙ 94 බන්, ඒකයි මූ මේ කියන්නෙ

උඹෙ 60 වෙනි birthday එක තිබුනෙ 1994 නේද?![]()
හරි යකො උඹට 94යි කියල ඔච්චර කෑ ගහන්ඩ එප බොල....

කව්ද යකෝ මේ මාම අයියා![]()
