94 එවුන්ට අපි දාමු ද අනාත ගැන්ග් කියලා
ඒ බං මට ඇහෙන්නෙ නෑ නෙ??මේකෙ මෙලඩිය නිකන්, දලින්දා එකේ වගේනෙ

මුගෙ ළමයින්ටත් ළමයි ඉන්නව ලුඕකට 94 බැඳලා ළමයි දෙන්නෙකුත් හිටියා, නාකි කූලා![]()

මම හනිබනි උන්ව හෙලා දකිමි





වැරදුනා සොරි මචන්,.....................අක්කි ලවර් ඇටයා..![]()



අපො උඹත් අර පැණියො ටිකගෙ සෙට් එකේද මම අදම වයිරස් ගාඩ් එක අයින් කොරනව එහෙනම්![]()
ek එකේ youth එක නියෝජනය කරන කොල්ලො ගැන ඔයාල වගේ ඉහ නිකට පැහිච්ච මාමලට ඉරිසියාවක් ඇති වෙන එක සාධාරනයි මාමෙ.. 





දැන් මේක විතරද ඉතුරු වෙලා තියෙන්නෙ?![]()
![]()

මම 100 දි ඉපදුනේ![]()