මචන්ලා,අන්තිම හරියෙ පොඩි වැඩකට සෙට් උනා,
වැඩිය පෝස්ට් දාන්න හම් බුනෙත් නැ,
හොරෙන් අහන් හිටිය අපේ DJU9 රිම්ස් ශෝ එක,
පට්ට,
වෙනද නම් එලි වෙනකන් හරි ඉන්නව, අද 4.30 පොඩි ෆන්ක්ශන් එකකට යන්න තියෙනව මචෝල,
මම එහෙනම් කැපුන,
සැමට ෆන්,සුබනින්දක් සුබ දවසක්,
![]()