ෆොන් වැඩ්ඩෝ / ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ එන්න.....

SaLiTHaS77

Well-known member
  • ෆොන් වැඩ්ඩෝ / ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ එන්න.....

    මචන් මගේ HTC One S එක අද බිම වැ‍ටුනා..:growl::growl:එකෙන් පස්සේ එකේ සිග්නල් පෙන්නන්නේ නෑ..මැනුවලි සර්ච් කලාම මොබිටෙල් 3G සිග්නල් පෙන්නවා..මම පාවිච්චි කරන්නේ ඩයලොග්..සමහර වෙලාවට ඩයලොග් සිග්නලුත් මැනුවල් සර්ච් එකෙදි පෙන්නනවා..එත් රෙජිස්ටර් වෙන්නේ නෑ..:no::no:

    මචන් මේකට මොකද්ද කරන්න ඔනේ..??:confused::confused::confused:

    දන්න හොද තැනක් තියෙනවද,මේ අවුල Fix කරගන්න...:dull::dull::dull: