2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචංලා..
    උමලාගේ දැන ගැනීම පිණිසයි...
    ඒ මරු සිරා සිංදුවේ තියෙන්නේ ‘‘එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ“ කියන කෑල්ලේ ලොකු ස්ටෝරියක් තියනවා..ආණ්ඩුවට, පොලීසියට, බන්ධනාගාර නිළධාරින්ට ගොඩක් ලොකු හින්ට් එකක් ගහනවා ඒ කෑල්ලේ....තහනම් කරන්න ඔන්න මෙන්න තත්ත්වෙ තිබ්බ සිංදුවක්...නමුත් රහස එළි වෙයි කයන බයට තහනම් කරලා නැත්තේ....
    හැමෝම මරුසිරාට කොච්චර බයද කියනවානම් එල්ලන් කලින් මරලා එල්ලලා තියෙන්නේ...එයාලගේ විශ්වාසයක් තිබ්බලු මරුසිරාව එල්ලවත් මැරෙන එකක් නෑ කියලා (ලංකාවේ නීතිය අනුව එල්ලලා තියන්නේ විනාඩ් 15 ක් වගේ ගානක්...හරියටම දන්නේ නෑ....හදිසියේවත් ඒ වෙලාවෙන් පස්සේ ලනුව ලගවද්දි ජීවත් වෙලා හිටියොත් මිනිහා නිදහස්)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එළකිරි කොල්ලෙක්;14337078 said:
    මේ වෙනකොට නම් ඉන්නෙ ගාල්ලට පොඩ්ඩක් එහා මාතරට පොඩ්ඩක් මෙහා මලේ:P

    අහ්හ් ගොඩක් දුරයි නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    happy-times-smiley-emoticon.gif
    avatar71029_13.gif
    avatar71029_13.gif
    avatar71029_13.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ....
    ආදරේ .........

    ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු
    හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු
    සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු
    මට නිදාගන්න බැරි ඒකලු...

    මට ඔයා...

    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනලු...

    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ....
    ආදරේ...................
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14337043 said:
    මම 92 අග භාගෙ 18 ....දැන ගනින් අයියා කිය:frown::frown:
    මල්ලි කිව්වත් අවුලක් නෑ:rofl:
    ඒ වුනාට අර ප්‍රසාදයා මට දවසකින් අයියා
    :P

    ammapa neda yako :cool:
    එළකිරි කොල්ලෙක් Malli :rolleyes::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ස්ටයිල් එළටම කරගෙන යමන්.මම කැපුනා එහෙනම්.එලකිරි සෙට් එකටම ජය වේවා!!!සුබ රාත්‍රියක් වේවා!!!
    එළස් ...සු රා වේවා
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මොකක්ද බන් මේ අනේ මංද බන්? කොහෙ බැලුවත් අනේ මංද බන්.......

    මම නම් දන්නෑ බං.........:confused::confused::confused:
     
    Status
    Not open for further replies.